චීන පැන්ඩා කතා වස්තුව

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12185242_119373835089270_6237767316131421245_o.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19189198 said:
    carina ekak hamba unada?

    සොයමින් පවතිනවා . . .
    වැඩේ පොඩ්ඩක් කල් දැම්ම . .
    උන්ගේ තාත්තා ලබන මාසේ ඉන්දියාවේ යනවලු වැඩ වගේකට. . .
    ඒ අතරට ES3 එකක් ගේන්න ලැස්ති. . .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19184894 said:
    මචන් ඔය චීනගේ චීන බ්‍රෑන්ඩ් "භහුතරේක" (සුලුතරයක හැර ) කිසිමම තත්වයෙන් උසස් බවක් නෑ..

    ඒ උනාට පිට උන් චීනේ හදන බ්‍රෑන්ඩ් ඒ කොලිටියටම ගහනවා. උදාහරනයක් විදිහට ඔය ඇපල් ප්‍රඩක්ට්ස් එකෙම බලපන්කො

    පැන්ඩා තනිකරම තිරු බදු වන්චා විජ්ජුම්බරයක්.. අර ලන්කාවේ හදන කෑලි ෆයිබර්.. විලි ලැජ්ජයි දැන් මල්පෝච්චි අච්චුවත් ෆයිබර් වලින් හදන්නේ නෑ. ඕක ABS ප්ලාස්ටික් වලින් හදලා චීනෙන්ම ගෙනාවනම් ඔයිට වඩා හොදයි මිලත් අඩුයි..අපේ රටේ හොද නිශ්පාදනයක් වෙනවනම් ආඩම්බරයි අත දෙන්න ඕනේ. මෙතන වෙන්නේ දෙතුන් දෙනෙක් රටේ බදු වලින් ලැබෙන සල්ලි හූරා කන එක විතරයි.. පොල්ගහවෙල ෆැක්ට්‍රියෙන් රස්සා ලැබෙන අය ගැන කියනවනම් ඔය හූරා කන තිරු බදු සල්ලි වලින් ඔයිටවඩා දෙයක් රටේ ශ්‍රම බලකායට/ මිනිස්සුන්ට කරල දෙන්න පුලුවන්. තනිකරම දේශීය වි‍යාපාර හමක් පොරෝගෙන චීනේ බාල ජවාවල් ගෙනත් විකුනන එක කරන්නේ

    ඔව් මචං. චීනා කියන්නේ ඉතිං චීනටනේ. :eek: කොච්චර කොලිටි කියලා ගත්තත් චීන යතුරකයි, ජපන් යතුරකයි වෙනසම බලපංකෝ. ආයි වාහන ගැන කවර කතාද.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19189101 said:

    හැමෝගෙම දැනුම බෙදාගමු

    3000ට කම්පියුටර් විකුනන පවට ඉන්ටනෙට් එන මල් පොන්ස්ලා ඉන්නවා බන් ගනන් ගන්න එපා. මේ පේන්නැද්ද එකෙක් අඩනවා:lol:

    ඌටත් කෝල් එකක් දාලා අපිටත් පෙන්නපන් :P

    නෑ නෑ . . . ආයේ එන්නේ නෑ 100,000 පනිනකල් . . .

    මචන් JAC කියන්නේ රෙකමන්ඩ් කරන්න බැරිම වාහනයක්..
    මොරටුවේ පැත්තේ ආවොත් බලපන් ඒවලට මොකද වෙලා තියෙන්නේ කියලා..


    eka machan minihekta therum karala denna owne widiyak thiyenawa. me thread eka dapu eka wage anik minissunta hina wela nemei :oo:

    anika balapan uta hariyata English wath puluwnada kiyala, kiyanne nam Mitsubishi eke un katha karala lu job eka dunne :lol:

    නෑ බන් සමහර මිනිස්සුන්ට යමක් තේරුම් ගන්න කියන්න ඕන විදියක් තියෙනවා..
    මූ තේරෙන්නම කියන්න ඕන දේ කියනවා..
    පැන්ඩගේ අඩුපාඩු පෙන්නුවා කියලා රත්තරන්ට ලැබෙන දෙයක් නෑනේ බන්..
    සමහරු කියයි යුසඩ් ජපන් වාහන විකිනෙන්නේ නැති නිසා පැන්ඩා වලට බනිනවා කියලා..
    එහෙම දෙයක් නෑනේ බන් බලපන් ජපන් වාහන වලට තියෙන මාකට් එක කොහොමත් තියෙනවා..
    මමත් පැන්ඩා ගැන දන්න නිසා කියන්නේ.. පැන්ඩා නම් ගන්න එපා..
    ඕනනම් ගනින් අරන් තව අවුරුද්දකට පස්සේ මේ ත්‍රේඩ් එක බලපන්.. එතකොට තේරෙයි අපි මොකක්ද මේ කිව්වේ කියලා..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔව් මචං. චීනා කියන්නේ ඉතිං චීනටනේ. :eek: කොච්චර කොලිටි කියලා ගත්තත් චීන යතුරකයි, ජපන් යතුරකයි වෙනසම බලපංකෝ. ආයි වාහන ගැන කවර කතාද.

    චීන බඩු :rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    එහෙමනම් ආර් ග්‍රේඩ් ගෙන්වන එක තහනම් කරලා යම් කිසි කිලෝමීටර් සීමාවක් දාන්න වෙනවා..
    ටැක්ස් අඩු කරානම් කිසි අවුලක් නෑ බන් එහෙමනම් ඒජන්ගෙන්ම වාහනය ගත්තැකි..
    ඒත් ඒක වෙන්නේ නෑනේ බන් ඒකනේ අවුල..


    1995ට වඩා පරන වාහන අයින් කරන්න ඔනා ඒ මිනිස්සුන්ට යම් සහනයක් දීලා..
    නැත්තම් මේ පරන වාහන වල මාකට් එක අයින් කරන්න බෑ බන්..
    කොහොමහරි පරන වාහන මිල බස්සන්න ඕනා..
    1998 කාර් එකකුත් ලක්ශ 16ක් 17ක් වෙන අමුතු රටක්නේ බන් මේක..
    2015 බ්‍රැන්ඩ් නිව් ජාපානේ ලක්ශ 20ක් වෙන (ලන්කා මුදලින්) කාර් එක ලන්කාවට ගෙනාවම ලක්ශ 60ක් වෙන අමුතු බද්දක් ගහන රටක් නේ..

    උන්ට පර්මිට්, නිකන් වාහනනේ බන්.. ඉතින් පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නෑ..
    තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා.
    :growl:



    Pissuda ban ehema kohomada 1995 eha wahana paren ayin karanne :shocked:
    Mama danna taramin kisima rataka oka karala naha...

    parana wahana wala market eka adu wenawa alut wahana wala Tax adu una nam... Recondition Belta 3 million weddi itin parana FB15 2 million wenawa... Recondition Belta 2 million walata genna puluwan nam FB15 bahinawa 12ta 13ta ehema bahiddi parana FB12 FB13 okkoma bahinawa kudu wenna


    Paren ayin karanna kiyana eka moda wedak. 1980 ganan wala wahana hodata maintain karala duwana minissu innawa.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Pissuda ban ehema kohomada 1995 eha wahana paren ayin karanne :shocked:
    Mama danna taramin kisima rataka oka karala naha...

    parana wahana wala market eka adu wenawa alut wahana wala Tax adu una nam... Recondition Belta 3 million weddi itin parana FB15 2 million wenawa... Recondition Belta 2 million walata genna puluwan nam FB15 bahinawa 12ta 13ta ehema bahiddi parana FB12 FB13 okkoma bahinawa kudu wenna


    Paren ayin karanna kiyana eka moda wedak. 1980 ganan wala wahana hodata maintain karala duwana minissu innawa.

    හරියටම හරි. අපේ උන්ගේ මොලේ පට්ටයි බන්. හැබැයි ඔයිට අමතරව තව පරණ වාහන වලට බදු ගහන්න පුළුවන්. පරිසර දුෂණය වගේ දේවල් පදනම් කරනගෙන. එහෙම උනාම කොහොමත් විසි වෙනවා.
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    ඌටත් කෝල් එකක් දාලා අපිටත් පෙන්නපන් :P

    eka tikak amaru wei machan :lol:
    raththaran ta puluwan iskole yana podi ewunta call karala loku scene denna witharai :rofl:

    BTW uta English wath bane ban hariyata. Me dawas wala spoken english class yanawa athi :sorry::sorry::sorry:

    "beating about the bush" :lol: Aruna47 ge English thawa hodai
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19189106 said:


    dick weak - කියන්නේ තෝ වගේ පක පන නැති උන්ට:lol::lol::lol:


    මාව චෙක් කරන්න කලින් ගිහින් තාත්ත මොකාද කියල චෙක් කරපන්:lol::lol:

    dick weak kiyala phrase ekak mama meeta kalin ahala thibbe na machan kawadawath :sorry:

    nikamata wage google karala baluwa, "Define dick weak" kiyala gahuwe. Google tath hoyaganna bari wuna kiyahanko :sorry:

    Aiye ubalage amma da ubata English egannuwe? Matath asai uba wage hodata English katha karanna igena ganna :rofl:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හරියටම හරි. අපේ උන්ගේ මොලේ පට්ටයි බන්. හැබැයි ඔයිට අමතරව තව පරණ වාහන වලට බදු ගහන්න පුළුවන්. පරිසර දුෂණය වගේ දේවල් පදනම් කරනගෙන. එහෙම උනාම කොහොමත් විසි වෙනවා.

    අඩෝ එහෙම කරොත් මට වහ කන්න වෙන්න‍ :baffled::baffled: මම මේ ඉදල ඉදල ජපන් කාර් එකක් ගන්න හොයනවා මේ දවස් වල :sorry: