who is this person ?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩෝ අපේ කිරියේ ඉන්න සමහර මෙම්බර්ස්ලා මෙවගේ අතල් ගන්නවා කමෙන් වලින් එම්ච්චර දරුණු වෙයි ද දන්නේ නැහැ තව ටිකක් පරිනත වුනහම
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මර්වින් දුටු ගැමුණු රජතුමාට ඇන්දා වගේ මූ යාපනේ රාජ ඇඳලා... මහින්දත් කව්ද රජ පෙලපතකට සම්භන්ධ කරලා ගැමුණු කුමරයා හරහා මොනවද කනක්ශන් එකක් දීලා ජැක්සන් මහින්ද රාජ පක් ශ ව ඇන්දුවා වගේ කාගෙහරි ලනුවක් කාලා මූ රජපෙලපතකින් එනවා කියලා...

    Picture-002-Main-600-1.jpg