windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඩුවල් සිම් යනවා නම් ලුමියා 730 එකක් ගනින්.
    බැටරි ලයිෆ් එකත් සුපිරියි බන්.
    උබේ ඩිරෙක්ට් විඩියෝ කෝල්ස් ගැනිල්ල නම් බෑ ඉතින්.
    ඇප් එකක් ඕනමයි.

    :yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක ඉතින් උබේ කැමැත්ත තමා බන්.
    540 එකේ කැම් එක වැඩ්යි ඒත් 3ජි ඇන්ඩ් 550 එකේ කැම් එක අඩුයි 4ජි.
    උබට ඕන කැම් එකද නෙට් එකද කියලා බලලා ගනින්.

    [/QUOTE

    Cam එක බන්
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    A. සිරියා;19193624 said:
    මචංලා 10 TP එක දාලා ආයිත් 8.1 දාපු උන් ඉන්නවා නම්, දාපු හැටි තමන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් දපල්ලකො :)

    මම 930 එකට දාලා වහක් උනා ඒක. පලවෙනි වතාවේ අප්ඩේට් කළා. හෝම් ස්ක්‍රීන් එක ආවේ නෑ. දෙවැනි වතාවේ බැකප් එක ඩිටෙක්ට් කලේ නෑ. 3 වෙනි වතාවේ හරි ගියා. 2 පාරක්ම රීසෙට් කරන්න උනා. හෝම් ස්ක්‍රීන් එකේ අයිකන් ස්මූත් නෑ. ෆෝන් එක ස්ලෝව්. ගොඩක් සන්තෝස හිතුන ඉතින්. මල පැනල රිකවරි ටූල් එකෙන් අයෙ 8.1 එක දැම්ම. දැන් බබා වගේ වැඩ. Official realese එක එනකම් ඉදලම දානවා. දැන් එන බිල්ඩ්ස් නම් ස්ටේබල් ඇති. මාස 3 කට විතර කලින් මම දැම්මේ. :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    950 එක්ස් එල් එකක් ගන්න හිතයි බොලව් ලෝන්ච් කලාම. වයිපරේ ඔලුව කයිද දන්නේ නෑ........ :(:(:(:(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම වින්ඩෝස් 10 දාල පට්ට වහක් කෑවා . අන්තිමට pc එකට ගහල windows recovery tool එකෙන් අයෙමත් 8.1 install කරගත්තා.

    මම දාපු විදිය තමා මචන් මම උබට කිව්වේ එදා.
    ඒ විදියට තමා මම 525,735,920 වලට වින්ඩෝස් 10 එක දාලා ආපහු 8.1 වලට රෝල් බැක් කරේ.
    මෙන්න මේක බලපන්කෝ.
    http://www.windowscentral.com/roll-back-windows-phone-81-windows-10-preview

    මම 930 එකට දාලා වහක් උනා ඒක. පලවෙනි වතාවේ අප්ඩේට් කළා. හෝම් ස්ක්‍රීන් එක ආවේ නෑ. දෙවැනි වතාවේ බැකප් එක ඩිටෙක්ට් කලේ නෑ. 3 වෙනි වතාවේ හරි ගියා. 2 පාරක්ම රීසෙට් කරන්න උනා. හෝම් ස්ක්‍රීන් එකේ අයිකන් ස්මූත් නෑ. ෆෝන් එක ස්ලෝව්. ගොඩක් සන්තෝස හිතුන ඉතින්. මල පැනල රිකවරි ටූල් එකෙන් අයෙ 8.1 එක දැම්ම. දැන් බබා වගේ වැඩ. Official realese එක එනකම් ඉදලම දානවා. දැන් එන බිල්ඩ්ස් නම් ස්ටේබල් ඇති. මාස 3 කට විතර කලින් මම දැම්මේ. :baffled::baffled::baffled::baffled:

    මට වුන වැඩේ කියන්නද. මමත් ඔන්න 10 එක දැම්මා :dull: දාල දවසක් දෙකක් විතර පාවිච්චි කලා. වැඩි අවුලක් නම් නෑ. බැටරි ටිකක් ඉක්මනට බහින එක, ස්මූත් මදි වගේ අවුල් ටිකක් විතරයි තිබුනෙ.

    පස්සේ ආයිත් 8.1 දානවා කියලා පෝන් එක මැෂිමට ගහල රිකවරි ටූල් එකෙන් දාන්න බැලුවා. ගින්නක් නෑ, ෆෝන් එක ඩිටෙක්ට් කළා බබා වගේ :yes: ඔන්න ඕඑස් එක ඩවුන් කරන් දාන්න රෙඩි වෙනවා.

    පෝන් එකේ රතුපාටට කැරකෙන දැතිරෝද දෙකත් ඇවිල්ල ටික දුරක් ගියා. 10% ක් විතර පිරිලා එරර් එකක් අව කියහන්කො :( දන්න සෙල්ලං ඔක්කොම දැම්ම. (පෝන් එකේ බැටරිත් තිබුණා) අන්තිමට ඔන් කලාම රිස්ටාට් වෙනවා විතරයි. මැසිමට ගහල අර ටික ආයිත් කලාම දැන් පෝන් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ. මැනුවලි දීලා ගියාම ආයිත් 10% ක් විතර ගිහිං එරර් එක එනවා :eek:
    අන්තිමට කරන්න දෙයක් නෑනේ, පහුවදා නොකියා කෙයා එකට ගහින් දීලා ඕඑස් එක දාගත්තා. :sorry:

    මට විතරද මන්දා මේ කුජිත වැඩේ වුණේ :baffled: මේකට හේතුව මොකද්ද දන්නේ නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක ඉතින් උබේ කැමැත්ත තමා බන්.
    540 එකේ කැම් එක වැඩ්යි ඒත් 3ජි ඇන්ඩ් 550 එකේ කැම් එක අඩුයි 4ජි.
    උබට ඕන කැම් එකද නෙට් එකද කියලා බලලා ගනින්.

    [/QUOTE

    Cam එක බන්

    එහෙනම් 540 ගනින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම 930 එකට දාලා වහක් උනා ඒක. පලවෙනි වතාවේ අප්ඩේට් කළා. හෝම් ස්ක්‍රීන් එක ආවේ නෑ. දෙවැනි වතාවේ බැකප් එක ඩිටෙක්ට් කලේ නෑ. 3 වෙනි වතාවේ හරි ගියා. 2 පාරක්ම රීසෙට් කරන්න උනා. හෝම් ස්ක්‍රීන් එකේ අයිකන් ස්මූත් නෑ. ෆෝන් එක ස්ලෝව්. ගොඩක් සන්තෝස හිතුන ඉතින්. මල පැනල රිකවරි ටූල් එකෙන් අයෙ 8.1 එක දැම්ම. දැන් බබා වගේ වැඩ. Official realese එක එනකම් ඉදලම දානවා. දැන් එන බිල්ඩ්ස් නම් ස්ටේබල් ඇති. මාස 3 කට විතර කලින් මම දැම්මේ. :baffled::baffled::baffled::baffled:

    දැන් එන ඒවා සැහේන හොදයිලු බන්.
    මාත් මේ දාන්න කියලා බැලුවේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    950 එක්ස් එල් එකක් ගන්න හිතයි බොලව් ලෝන්ච් කලාම. වයිපරේ ඔලුව කයිද දන්නේ නෑ........ :(:(:(:(

    ගනින් ගනින් ආවම.
    ආව ගමන් ගන්න එපා.
    මාස 3,4 වගේ යන්න දීලා ගනින්.
    ගාන ටිකක් එහෙ මෙහෙ වෙයි එතකොට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19195881 said:
    මට වුන වැඩේ කියන්නද. මමත් ඔන්න 10 එක දැම්මා :dull: දාල දවසක් දෙකක් විතර පාවිච්චි කලා. වැඩි අවුලක් නම් නෑ. බැටරි ටිකක් ඉක්මනට බහින එක, ස්මූත් මදි වගේ අවුල් ටිකක් විතරයි තිබුනෙ.

    පස්සේ ආයිත් 8.1 දානවා කියලා පෝන් එක මැෂිමට ගහල රිකවරි ටූල් එකෙන් දාන්න බැලුවා. ගින්නක් නෑ, ෆෝන් එක ඩිටෙක්ට් කළා බබා වගේ :yes: ඔන්න ඕඑස් එක ඩවුන් කරන් දාන්න රෙඩි වෙනවා.

    පෝන් එකේ රතුපාටට කැරකෙන දැතිරෝද දෙකත් ඇවිල්ල ටික දුරක් ගියා. 10% ක් විතර පිරිලා එරර් එකක් අව කියහන්කො :( දන්න සෙල්ලං ඔක්කොම දැම්ම. (පෝන් එකේ බැටරිත් තිබුණා) අන්තිමට ඔන් කලාම රිස්ටාට් වෙනවා විතරයි. මැසිමට ගහල අර ටික ආයිත් කලාම දැන් පෝන් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ. මැනුවලි දීලා ගියාම ආයිත් 10% ක් විතර ගිහිං එරර් එක එනවා :eek:
    අන්තිමට කරන්න දෙයක් නෑනේ, පහුවදා නොකියා කෙයා එකට ගහින් දීලා ඕඑස් එක දාගත්තා. :sorry:

    මට විතරද මන්දා මේ කුජිත වැඩේ වුණේ :baffled: මේකට හේතුව මොකද්ද දන්නේ නෑ

    අම්මටහුඩු.
    මොකක්ද ආව එරර් එක?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ජියහල්ලකෝ ලුමිය වලට හොඳම vodeo/Audio player එක මොකද්ද කියලා

    මම නම් මේක තමා විඩියෝස් ප්ලේ කරන්න යුස් කරන්නේ.

    apps.2887.9007199266265619.2a3f7c6b-2a80-4373-abaf-1ac1a3eaf3b7.739ba5ac-816a-4265-87e5-9150114fc27a

    CCPlayer

    https://www.microsoft.com/en-us/store/apps/ccplayer/9wzdncrfjljx

    සින්දු අහන්න නම් නෝමල් ෆෝන් එකට එන ප්ලේයර් එක තමා යුස් වෙන්නේ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Build 10536 ta passe aapu windows 10 mobile builds nam godak stable kiyala kiyanawa.
    Aluth build ekak thawa dawas 2kin wage ei.habi saamanyen Fridays wala un builds release karanne naha.
    Balamu ithin :)
    Mama August wala build 10512 idan daagena inne preview builds.
    Dan dan ena ewa nam sahena stable kalin ewata wada.
    Habai downgrade karana cn eka nisa mama 10536n passe aapu builds damme naha.
    10572n passe ena builds(dan enna thiyena eka) wala nam me issue eka fix karala kiyala thama Gabe Aul thattaya kiyanne :dull:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අලුත් අප්ඩේට් දැම්මට පස්සේ පට්ට විදියට බැටරි බහිනවා බන්......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Build 10536 ta passe aapu windows 10 mobile builds nam godak stable kiyala kiyanawa.
    Aluth build ekak thawa dawas 2kin wage ei.habi saamanyen Fridays wala un builds release karanne naha.
    Balamu ithin :)
    Mama August wala build 10512 idan daagena inne preview builds.
    Dan dan ena ewa nam sahena stable kalin ewata wada.
    Habai downgrade karana cn eka nisa mama 10536n passe aapu builds damme naha.
    10572n passe ena builds(dan enna thiyena eka) wala nam me issue eka fix karala kiyala thama Gabe Aul thattaya kiyanne :dull:

    මන් හිතන්නේ සෙනසුරාදා වගේ වෙයි අලුත් බිල්ඩ් එක එවනකොට.
     
    Status
    Not open for further replies.