මගුලක් බලන්න ගියා කියහන්කො..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහම කීලා ගෑණූ ගැන කියන්න බෑ
    යකෝ විවිධාත්මක උන් ගෙන සපිරි ලෝකයක තමා සනා අපි වසන්නේ :rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:................ oya "tikak competitive" modal eke gaanu nisaa godak pirima anaaatha wela tiyanava dakala tiyanava..... hondaaaata kalpana karala tiranayak ganin.... lankavata thamat hariyanne purushaadhipathyaya... (my idea)

    umba wenas adahas tiyana kenek... ehema kenek ekka hama gaaniyektama inna baha... bandinna kalin mona kellava unat tika kalak kata baha karala dennage galapeem nogalapeem yam durakata hari danagena decision eka ganna...

    jaya wevaaaaaaaaaaa........!!!!!!!!! SUba Mangalam machann...!!!:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.

    submissive :baffled::baffled: :shocked: :confused:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උඹ හොයන ජාතියෙ එවුන් ඉන්නවා ඕන තරම්.හැබැයි පුතෝ උඹව දාල යනවා නැත්නම් වෙන වෙන හොර සීන් දාගන්නවා.හැමදාම ගැටුම්.උඹ අනාත වෙනවා.බලපන් බොරැද කියල.කේන්දර කාරයො හදහන් ගලපල බදින්න කියන්නෙත් උඹ වගේ අදහස් තියෙන උන්ට තමයි. උඹට එහෙම කියල නැද්ද.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    1. උබ මේ ප්‍රශ්නේ අහන්න සුදුසු එකෙක්ද? උබ මීට කලින් කෑල්ලක් කරලම නැද්ද? කෑල්ලක් කරා නම්, ඒ කෙල්ලගෙන් වෙන කොල්ලෙක් මේ ප්‍රශ්න අහලා අකැමති උනොත් ඒක සාදාරනද?
    2. ඒකි කන්නේ නැති උනාට උබට උයලා දෙන්න බෑ කිව්වේ නෑ නේ. අනික යකෝ මස් මාළු වලට වඩා එලවලු කොච්චර ලාබද.
    3. අරක්කු ටිකක් නොබොන කොල්ලෙක් හොයන්න ගියොත් කෙල්ල ගෙටම නාකි වෙයි ඕයි. සමහර විට කෙල්ල කලින් ප්‍රතිපත්තියක ඉන්න ඇති අරක්කු බොන උන්ට කැමති නෑ කියලා. බොන්නේ නැති එකෙක් හොයා ගන්න නැති පාර ප්‍රතිපත්තිය පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. කොහොමත් බැන්දට පස්සේ බොන්න උබේ අතේ සල්ලි ඉතුරු වෙන එකක් නෑ.

    :yes::yes::yes: