Syrian Crisis eka gana Saralava saha Sundarava !

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ඇත්තට ? එහෙනං Sinai ඇල්ලුවෙ කොහොමද ?

    පොඩියට තිබුනට පට්ට රටක්.පට්ට මීටර් ඉන්න රටක්.ලෝකෙ මුලින්ම commando යුනිට් එක පටන් ගත්තෙ එහෙ krav maga කියන martial-art එක පටන් ගත්තෙ එහෙන්.6-day war එකේදි ලෝකෙ එක හමුදාවක් විසින් බිම හෙලන ලද වැඩිම aircraft ගනනේ රෙකොර්ඩ් එක ටියෙන්නෙත් ඊශ්‍රායලයට තමයි(මතක හැටියට 4000+)...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරානෙට දැන්ම කෙලවෙන එකක් නැද්ද බං මං දැන් අවුරුදු ගානක ඉඳං බලං ඉන්නෙ තාම උන් ඉන්නවනෙ :oo: :oo:
    ඒ මදිවට එහෙ නායකය මේ ලඟදි තව අවුරුදු විස්සකිං ඊශ්‍රායලේ විනාශ වෙලා යනව කියලත් කිව්ව ඉරානෙ ඉතුරු කරන්න නරකයි :no: :no:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ThisThread_Me_zps77423745.gif
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඉරානෙට දැන්ම කෙලවෙන එකක් නැද්ද

    ඉරානය China , Russia යාලුවෙක් නේද? ඉතින් ඉරානෙට කෙලවෙනවා කියන්නේ රුසියාවට පාඩුයි කියන එක නේද? :) කෝ game of thrones තුලින් ලෝකය දකිනවා කිව්වා?? ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරානය China , Russia යාලුවෙක් නේද? ඉතින් ඉරානෙට කෙලවෙනවා කියන්නේ රුසියාවට පාඩුයි කියන එක නේද? :) කෝ game of thrones තුලින් ලෝකය දකිනවා කිව්වා?? ;)

    දැන් උඹ මොකක්ද කියන්නෙ ඔය ඔක්කොම රටවල් විනාශ වෙලා ඩැනී ලෝකයේම රැජිණ වෙන්න ඕනෙ කියලද :dull: :dull: