කුර්දිවරුන් ehemath muslim da ? natnam wenawama group ekakda ?
ඊශ්රායල තමන්ට ග්අහපු හැම රටකින්ම ලොකු ලොකු කුට්ටි අල්ලගත්තා නෙ ? (6 Day, Yom Kippur)
ඒත් සිරියාවේ අල්ලගත්තෙ Golan Heights කියන පුංචි කොටස විතරනේ ?
එහෙම කළේ සිරියාවෙන් ලොකු කෑලි අල්ලන්න ගියොත් රුසියාව ඇවිස්සෙන නිසා.

naa ban israel wala strength eka madi loku area ekak alla gena inna