Celebrating 9 years of Elakiri Membership
Come and wish me guys....

dnt come with off hand



Posts 13![]()

Celebrating 9 years of Elakiri Membership but only 11 posts so farCongratulations for your achievement
![]()

සුබ පැතුම් මචන්
(මාස 8කට එක පොස්ට් එකක් වගේ දාලා තියෙනවා )

Elakiri. Jaya wewa!
Mama hodai ne balagena giyama![]()


GT is my friend.. problem???පැටියා;19199201 said:කීයක් දීලද මචං මේ Account එක ගත්තෙ?![]()
දැක්කමයි බන් අවුරුදු 9ක් වයසැති ෆේක් එකක්
මැරෙන්න කලින් බලාගත්තනේ උඹැව සැනසීමේ මැරුණෑකි දැන් මට




okPosts: 13
Join Date: Oct 2006
ඔය අකවුන්ට් එක දීපන් ළමයෙකුට

Ammata sira![]()

මම හිතුවා මේකත් අර "ගොඩක් පොඩි" සීන් එක වගේ එකක් කියලා.GT is my friend.. problem???
ජීටීව දන්නවා කියලා රඟපු ගොඩක් එවුන්ට ඇපත් නැති වුනා. පොඩ්ඩක් පරිස්සමින් 
)පැටියා;19199534 said:මම හිතුවා මේකත් අර "ගොඩක් පොඩි" සීන් එක වගේ එකක් කියලා.
ජීටීව දන්නවා කියලා රඟපු ගොඩක් එවුන්ට ඇපත් නැති වුනා. පොඩ්ඩක් පරිස්සමින්
![]()
congrats machan