අවුරුදු 30කටත් වැඩිය පරණ සින්දුවක්
උනත් තාමත් පට්ට...

පරණ කට්ටියගෙන් කීදෙනෙක් දැන් නැද්ද...
ඒත් සින්දුවනම් පරම්පරා ගානකට රස විදින්න පුළුවන්...

" ජිප්සීස් " සංගීත කණ්ඩායම් නායක සුනිල් පෙරේරා කලාකරුවා විසින් සංගීතවත් කර නිර්මාණය කළ මේ අතිවිශිෂ්ඨ ගීතයේ පද ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිට නම් වූ දැවැන්ත රචකයින් දෙදෙනාගේ අතින් ලියැවුණු බව කීමට කැමැතේතෙමි.
දැනට මේ පුංචි ශ්රී ලංකාවේ වැඩිම ගායක ගායිකා පිරිසක් දායකවූ එකම ගීතය ලෙස මෙම ගීතය නම් කිරීමට පුළුවන්.
Source : FB