අවුරුදු 30කටත් වැඩිය පරණ සින්දුවක්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අවුරුදු 30කටත් වැඩිය පරණ සින්දුවක්

    උනත් තාමත් පට්ට...;):cool::cool::)



    පරණ කට්ටියගෙන් කීදෙනෙක් දැන් නැද්ද...:sorry:
    ඒත් සින්දුවනම් පරම්පරා ගානකට රස විදින්න පුළුවන්...:yes::yes:

    " ජිප්සීස් " සංගීත කණ්ඩායම් නායක සුනිල් පෙරේරා කලාකරුවා විසින් සංගීතවත් කර නිර්මාණය කළ මේ අතිවිශිෂ්ඨ ගීතයේ පද ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිට නම් වූ දැවැන්ත රචකයින් දෙදෙනාගේ අතින් ලියැවුණු බව කීමට කැමැතේතෙමි.
    දැනට මේ පුංචි ශ්‍රී ලංකාවේ වැඩිම ගායක ගායිකා පිරිසක් දායකවූ එකම ගීතය ලෙස මෙම ගීතය නම් කිරීමට පුළුවන්.


    Source : FB
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හප්පා අහපු කල් මචං... :sorry:
    පොඩි කාලේ මගේ කටේ තිබ්බෙම ඕක කියලා අපේ අම්මට ඔය සින්දුව පෙන්න බෑ! :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    podi kale ahuwata passe ada ahuwe :)
    tfs
    ah ehemada
    ela ela;)

    fayya mchn owage thawa ekak meka :cool:

    ado mekath patta
    sinduwa yaddi duwagena enawa mathakai kathawa balanna:)

    හප්පා අහපු කල් මචං... :sorry:
    පොඩි කාලේ මගේ කටේ තිබ්බෙම ඕක කියලා අපේ අම්මට ඔය සින්දුව පෙන්න බෑ! :(
    ha ha
    affa :sorry::lol:

    :)
    rep back :cool:
     
    • Like
    Reactions: kellsupun

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    sinduwa enjoy karapan ban :lol::lol::lol:
    balapanko champa kalhari podikale:love::rolleyes:

    :lol::lol: විහිලුවට බන් කිව්වේ. ඕක නිකම් එෆ්බි පේජ් එකක ෂෙය පාරක් දාපන්කෝ. උබේ අම්මට ^%!^#@#&^$@*^%! තෝ රට පවා දෙන්න හදන %$&@$$#@^පුතා. :lol::lol: කියලා බනින්නේ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :lol::lol: විහිලුවට බන් කිව්වේ. ඕක නිකම් එෆ්බි පේජ් එකක ෂෙය පාරක් දාපන්කෝ. උබේ අම්මට ^%!^#@#&^$@*^%! තෝ රට පවා දෙන්න හදන %$&@$$#@^පුතා. :lol::lol: කියලා බනින්නේ
    ow ban a kathawath aththa
    sinhalaya modaya wela iwarai dan:sorry:

    එහෙම හොදද:sorry:
    :(:(