හෙලුප්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන්ලා උදව්වක් කරපංකෝ.මේ පොඩි ගානක් තියෙනවා හිතා ගන්න බෑනේ.ලොකු උදව්වක් බන් ප්ලීස් හෙල්ප් මී.

    ඔන්න වෙළෙන්දෙක් කරත්ත දෙකක පොල් ගෙඩි 200ක් එකක 100 ගානේ පටවාගෙන යනවලු.මගදී මුරපොලවල් 100කට එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ දානවලු.අන්තිමට කොලබට යද්දී ඉතුරු වෙන පොල් ගෙඩි ගාන කියද?

    මේක හද්ද හරක් ප්‍රශ්නයක්ද කියල නම් දන්නේ නෑ.අපේ මිස් කියුවා පුලුවන්නම් හොයන් එන්න කියලා.දන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මචාලා.:cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොලබක් ආවේ කොහෙන්ද බන් .. :baffled::baffled: උ කොලබට යනකන් එක මුරපොලක්වත් හම්බෙන්නේ නැත්තන් ඔක්කොම ඉතුරුයිනේ .. උ කොලබට යනවා කියලත් නෑ කොහේ ඉදන්ද යන්නේ කියලත් නෑ මුරපොළවල් හම්බෙනවද කියලත් නෑ
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......

    කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව. එතකොට කරත්ත කාරයට කොළඹට යනකොට පොල් ගෙඩි 50 ක් ඉතුරැයි .. තොට තේරැනාද ????
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඌ යුද්දෙ කාලෙද බන් ඇවිල්ල තීන්නෙ?? නෑ මන් ඇහුවෙ checkpoint 100ක්ම සෙට් උන හින්ද ;) :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......

    කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව. එතකොට කරත්ත කාරයට කොළඹට යනකොට පොල් ගෙඩි 50 ක් ඉතුරැයි .. තොට තේරැනාද ????
    11.gif
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......

    කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව. එතකොට කරත්ත කාරයට කොළඹට යනකොට පොල් ගෙඩි 50 ක් ඉතුරැයි .. තොට තේරැනාද ????

    Patta ideas paara
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    එක පොල් ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැනි බන් :no::no::no:
    එක කරත්තෙක තියෙන්නේ 100
    එක කරත්තෙකින් එක මුරපොලකට එක පොල් ගෙඩිය ගැනේ දෙනවනම් එකක් වත් ඉතුරු වෙන්නේ නැනි.

    :no::no::no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......

    කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව. එතකොට කරත්ත කාරයට කොළඹට යනකොට පොල් ගෙඩි 50 ක් ඉතුරැයි .. තොට තේරැනාද ????

    ammah uba supiri porak neh :shocked::cool:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......

    කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව. එතකොට කරත්ත කාරයට කොළඹට යනකොට පොල් ගෙඩි 50 ක් ඉතුරැයි .. තොට තේරැනාද ????

    :cool::cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උබ මිස්ට සිංහලෙන්ම කියපන් හිටන් අන්කල් ඔක්කොම මුරපොළවල් අයින් කළා කියලා.....
    ඒ හින්ද පොල් 300යම ඉතුරු කියපන්.