මචන්ලා උදව්වක් කරපංකෝ.මේ පොඩි ගානක් තියෙනවා හිතා ගන්න බෑනේ.ලොකු උදව්වක් බන් ප්ලීස් හෙල්ප් මී.
ඔන්න වෙළෙන්දෙක් කරත්ත දෙකක පොල් ගෙඩි 200ක් එකක 100 ගානේ පටවාගෙන යනවලු.මගදී මුරපොලවල් 100කට එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ දානවලු.අන්තිමට කොලබට යද්දී ඉතුරු වෙන පොල් ගෙඩි ගාන කියද?
මේක හද්ද හරක් ප්රශ්නයක්ද කියල නම් දන්නේ නෑ.අපේ මිස් කියුවා පුලුවන්නම් හොයන් එන්න කියලා.දන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මචාලා.