hard disk help

sanju_82

Member
Apr 25, 2009
109
3
0
machunla..mage external hard disk eke aulak..hdd eka detect karanwa ..thiyena files penwanawa..eth files open wenne naha..eka hada ganna widhiyak kiyapalla loku udauwwak..eke mage godak watina dewal tikak thiyenawa.:(
 
  • Like
Reactions: SLCRI

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ External Hard Disk වලට අපලයි ද කොහෙද අද.. මේ දෙවනි සීන් එක..:sorry:
    අද ගහන්න නරකයි මලාට හාඩ් එක මැෂිමට..:lol:
     
    අපෝ External Hard Disk වලට අපලයි ද කොහෙද අද.. මේ දෙවනි සීන් එක..:sorry:
    අද ගහන්න නරකයි මලාට හාඩ් එක මැෂිමට..:lol:

    ටහිකෙයි සිඩ්හලයෝ

    තොගේ එකත් කෙල වෙලා පල
    උබ මාව ආතල් එකට ගත්තා නේ
    :frown: :frown:

    අඩෝ මන් දිගටම ගහලා තියෙන්නේ බන්
    අවුල් ද

    ත්‍රෙඩ් එක දාපු එකෝ
    මොකද්ද හාඩ් එක

    මටත් ටහිකිලා ඉන්නේ සිඩ්හලයෝ
    :( :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19203703 said:
    ටහිකෙයි සිඩ්හලයෝ

    තොගේ එකත් කෙල වෙලා පල
    උබ මාව ආතල් එකට ගත්තා නේ
    :frown: :frown:

    අඩෝ මන් දිගටම ගහලා තියෙන්නේ බන්
    අවුල් ද

    ත්‍රෙඩ් එක දාපු එකෝ
    මොකද්ද හාඩ් එක

    මටත් ටහිකිලා ඉන්නේ සිඩ්හලයෝ
    :( :(
    මගේ හාඩ් එකට දැන් අවුරුදු දෙකහමාරකටත් කිට්ටුයි.. කිසි අවුලක් නෑ..:cool:

    අනේ මන්දා බං.. මම නම් අවශ්‍ය වෙලාවට විතරයි ගහන්නෙ.. නිකන් ගහල තියන්නෙ නෑ.. එක දිගට ගහල තිබ්බම ආයු කාලය කෙටි වෙනවනේ බං හාඩ් එකේ..:dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Meka balanna

    හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1148642&page=17

    11.gif
     
    මගේ හාඩ් එකට දැන් අවුරුදු දෙකහමාරකටත් කිට්ටුයි.. කිසි අවුලක් නෑ..:cool:

    අනේ මන්දා බං.. මම නම් අවශ්‍ය වෙලාවට විතරයි ගහන්නෙ.. නිකන් ගහල තියන්නෙ නෑ.. එක දිගට ගහල තිබ්බම ආයු කාලය කෙටි වෙනවනේ බං හාඩ් එකේ..:dull:

    හ්ම්ම් එකනම් එහෙම තමා
    මොකද්ද උබේ හාඩ් එක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ හාඩ් එකට දැන් අවුරුදු දෙකහමාරකටත් කිට්ටුයි.. කිසි අවුලක් නෑ..:cool:

    අනේ මන්දා බං.. මම නම් අවශ්‍ය වෙලාවට විතරයි ගහන්නෙ.. නිකන් ගහල තියන්නෙ නෑ.. එක දිගට ගහල තිබ්බම ආයු කාලය කෙටි වෙනවනේ බං හාඩ් එකේ..:dull:

    දෙකහමාරකටත් කිට්ටුයි කලේ ලං වීගෙන එන්න උබත් thread එකක් දාන්න type කරලා තිය ගනින් හර්ඩ් එක ගැන Elakiri help එකේ :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    open කරාම මොකක් හරි massage එකක් එනව නෙ ?
    ඒක දාපන් නැතුව කියන්න බෑ නෙ.. bad sectors ද වෙන කේස් එකක් ද කියල..

    මේ දවස් වල නම් හැම තැනම ransomware
    cryptowall 3.0 වගේ infect වෙච්ච computer එකකට උබේ hard එක ගැසුවොත් නම් වැරදිලා වත්..
    හයියෝ හැමනෙනව තමයි..

    ආයෙ ඉතින් වැල් පිටින් data සේරම encrypt වෙන්නෙ..
    ඒ ෆයිල් ඉතින් open වෙන්නෙ නෑ ජීවිතේට..
    උන්ට 500$ ද කොහෙද ගෙවල key එක ගත්ත හැකි කිව්වට තාම ගත්ත එකෙක් නෑ..
    ඒක නිසා portable hard හැම එකාගෙම රෙද්දස්සට ගහන්න එපා data වලට ආදරේ නම්..

    :nerd::nerd::nerd:
     
    Last edited:

    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    eka beezap kiyala korean brand ekak..oka kawadawath lap eken galawanne naha..haiyoo mage photos..monawath msg enne naha..folders tika penwanawa..a unata ekakwath open wenne naha..man format karannath try kala a wenneth naha.
     
    http://www.hdsentinel.com/

    මේක දාල පොඩ්ඩක් health එක බලාගනින්..

    ෆෝල්ඩර්ස් open වෙන්නෙ නෑ කියන්නෙ මොකද්ද බන් ?
    open කරාම stuck වෙන්න ඕන මුකුත් කරගන්න බැරිව bad sectors නම්..
     
    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    ow ban..folders tika pennanawa witharai .echarai wenne.. wena monawath wenne naha..hard properties yanneth naha..hard eka windows walin pennuwata read karanne naha.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow ban..folders tika pennanawa witharai .echarai wenne.. wena monawath wenne naha..hard properties yanneth naha..hard eka windows walin pennuwata read karanne naha.

    data recovery පාරක් දාගන්න පුළුවන් ද try කරපං

    http://www.easeus.com/data-recovery-software/

    නැත්තම් data අමතක කරල

    start එකේ හරි run එකේ හරි
    compmgmt.msc ගහපන්

    computer management එකේ disk management වලට ගිහින් උබේ hard disk එකේ partition එක delete කරල ආයෙ හදපන්.. new simple volume එකක්..
    ඊට පස්සෙ format කරල බලපන්...

    bad sectors ඇති මම හිතන්නෙ ගොඩක්..

    හැම වෙලේම online backup තියාගනින් බං.. ඕන කරන photos එනම් මනම්
    photobucket ඒකට දාල private දාල තියපන්..
    නැත්තම් dropbox දාපන් නැත්තම් zip කරල වෙන කොහෙට හරි upload කරල තියපන්..
    hard disk කොයි වෙළෙද දන්නෙ නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    onna ohoma pennenne ban..read karanne naha.

    attachment.php

    ට හිකිලා කියල සිංහලෙන් ඔය කියල තියෙන්නෙ බං..
    ආයෙ තව මොනා බලන්නද..
    data recover කර ගන්න තව ක්‍රම නම් තියනව..
    ඒත් අමතක කරල හිත හදාගනින් data අනිත්‍යයි කියල හිතල..
    අර කිව්ව විදියට delete කරල partition එක ආයෙ හදල format කරපං..

    :dull:
     
    open කරාම මොකක් හරි massage එකක් එනව නෙ ?
    ඒක දාපන් නැතුව කියන්න බෑ නෙ.. bad sectors ද වෙන කේස් එකක් ද කියල..

    මේ දවස් වල නම් හැම තැනම ransomware
    cryptowall 3.0 වගේ infect වෙච්ච computer එකකට උබේ hard එක ගැසුවොත් නම් වැරදිලා වත්..
    හයියෝ හැමනෙනව තමයි..

    ආයෙ ඉතින් වැල් පිටින් data සේරම encrypt වෙන්නෙ..
    ඒ ෆයිල් ඉතින් open වෙන්නෙ නෑ ජීවිතේට..
    උන්ට 500$ ද කොහෙද ගෙවල key එක ගත්ත හැකි කිව්වට තාම ගත්ත එකෙක් නෑ..
    ඒක නිසා portable hard හැම එකාගෙම රෙද්දස්සට ගහන්න එපා data වලට ආදරේ නම්..

    :nerd::nerd::nerd:

    ට හිකේ සිඩ්හලයෝ

    මගේ වැඩ නොකර ගියේ
    සොන්නයෙක්ගේ පෙන් එකක් ගහලා හාඩ් එකත් ගහලා ඔන් කරාට පස්සේ

    පෙන් එක වැඩ
    හාඩ් එකට ට හිකුනා

    බේරා දියන්කෝ