

අපෝ External Hard Disk වලට අපලයි ද කොහෙද අද.. මේ දෙවනි සීන් එක..
අද ගහන්න නරකයි මලාට හාඩ් එක මැෂිමට..

Podi Silva - පොඩි සිල්වා;19203703 said:ටහිකෙයි සිඩ්හලයෝ
තොගේ එකත් කෙල වෙලා පල
උබ මාව ආතල් එකට ගත්තා නේ
![]()
![]()
අඩෝ මන් දිගටම ගහලා තියෙන්නේ බන්
අවුල් ද
ත්‍රෙඩ් එක දාපු එකෝ
මොකද්ද හාඩ් එක
මටත් ටහිකිලා ඉන්නේ සිඩ්හලයෝ
![]()
![]()


මගේ හාඩ් එකට දැන් අවුරුදු දෙකහමාරකටත් කිට්ටුයි.. කිසි අවුලක් නෑ..
අනේ මන්දා බං.. මම නම් අවශ්‍ය වෙලාවට විතරයි ගහන්නෙ.. නිකන් ගහල තියන්නෙ නෑ.. එක දිගට ගහල තිබ්බම ආයු කාලය කෙටි වෙනවනේ බං හාඩ් එකේ..
මගේ හාඩ් එකට දැන් අවුරුදු දෙකහමාරකටත් කිට්ටුයි.. කිසි අවුලක් නෑ..
අනේ මන්දා බං.. මම නම් අවශ්‍ය වෙලාවට විතරයි ගහන්නෙ.. නිකන් ගහල තියන්නෙ නෑ.. එක දිගට ගහල තිබ්බම ආයු කාලය කෙටි වෙනවනේ බං හාඩ් එකේ..




eka beezap kiyala korean brand ekak..oka kawadawath lap eken galawanne naha..haiyoo mage photos..monawath msg enne naha..folders tika penwanawa..a unata ekakwath open wenne naha..man format karannath try kala a wenneth naha.
ow ban..folders tika pennanawa witharai .echarai wenne.. wena monawath wenne naha..hard properties yanneth naha..hard eka windows walin pennuwata read karanne naha.
onna ohoma pennenne ban..read karanne naha.

open කරාම මොකක් හරි massage එකක් එනව නෙ ?
ඒක දාපන් නැතුව කියන්න බෑ නෙ.. bad sectors ද වෙන කේස් එකක් ද කියල..
මේ දවස් වල නම් හැම තැනම ransomware
cryptowall 3.0 වගේ infect වෙච්ච computer එකකට උබේ hard එක ගැසුවොත් නම් වැරදිලා වත්..
හයියෝ හැමනෙනව තමයි..
ආයෙ ඉතින් වැල් පිටින් data සේරම encrypt වෙන්නෙ..
ඒ ෆයිල් ඉතින් open වෙන්නෙ නෑ ජීවිතේට..
උන්ට 500$ ද කොහෙද ගෙවල key එක ගත්ත හැකි කිව්වට තාම ගත්ත එකෙක් නෑ..
ඒක නිසා portable hard හැම එකාගෙම රෙද්දස්සට ගහන්න එපා data වලට ආදරේ නම්..
![]()