EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::(:( කුකුව ඔයා මට ඔහොම කියයි කියල මන් හිතුවේ නෑ :( මානසිකව වැටුනා. ඔව් :baffled:

    වැටෙන්න එපා සහෝ.. අත දෙන්නන් නැගිටින්න :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අපි නම් දවල්ට කාල පොඩි නින්දකුත් දැම්ම....
    දැන් ආයෙම වැඩ පටන් ගන්න ඕන.
    මේ පැත්තේ මොකද වෙන්නේ
     
    • Like
    Reactions: Mr PERERA

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    tczcTpz.jpg
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කුකුලනි මන් අද Dialog 4G එකක් ගන්න කියල බැලුවේ
    Connection Fee - රු.2900
    Monthly - 25 GB - රු.1400

    මොකද කියන්නේ ලාබද?
    මීට වැඩිය ලාබදායක එකක් තියෙනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුලනි මන් අද Dialog 4G එකක් ගන්න කියල බැලුවේ
    Connection Fee - රු.2900
    Monthly - 25 GB - රු.1400

    මොකද කියන්නේ ලාබද?
    මීට වැඩිය ලාබදායක එකක් තියෙනවද?

    මටනන් ඩයලොග් ස්පීඩ් එක පට්ට.. මට තියෙනවා 35-50 එම්බීපීඑස්...
    1ජීබී විතර ෆිල්ම් එකක් විනාඩි 3න් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සහෝ
    හැබැයි ස්පීඩ් එක වැඩි නිසා වැඩිපුර ඩවුන්ලෝඩ් වෙනවා :baffled::baffled:
    ඒක නිසා 25 ජීබී සහෝට දවසින් විතර ඉවර කරන්න පුලුවන් අවුලක් නැතුව..
    හරියට බැලන්ස් කරනවනන් 25 ඇති වෙයි..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මටනන් ඩයලොග් ස්පීඩ් එක පට්ට.. මට තියෙනවා 35-50 එම්බීපීඑස්...
    1ජීබී විතර ෆිල්ම් එකක් විනාඩි 3න් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සහෝ
    හැබැයි ස්පීඩ් එක වැඩි නිසා වැඩිපුර ඩවුන්ලෝඩ් වෙනවා :baffled::baffled:
    ඒක නිසා 25 ජීබී සහෝට දවසින් විතර ඉවර කරන්න පුලුවන් අවුලක් නැතුව..
    හරියට බැලන්ස් කරනවනන් 25 ඇති වෙයි..

    Mobitel එකක් තියෙනවා කිව්වා මචන් 1600 ලු මසෙට 40GB දෙනවලු මන් මේ කලබල වෙලා හොයනවා :sorry::sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mobitel එකක් තියෙනවා කිව්වා මචන් 1600 ලු මසෙට 40GB දෙනවලු මන් මේ කලබල වෙලා හොයනවා :sorry::sorry::sorry::sorry:

    Day time/ Night time බෙදලද දන්නෙ නැහැ තියෙන්නෙ... බලල ගනින්..
    ටෙලිකොම් එකෙත් වයිෆයි දෙනව නේද දැන් :)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Day time/ Night time බෙදලද දන්නෙ නැහැ තියෙන්නෙ... බලල ගනින්..
    ටෙලිකොම් එකෙත් වයිෆයි දෙනව නේද දැන් :)

    ඔව් හොඳට බලල තමයි ගන්න ඕනි ඕකුන් data දෙන්නේ හරි සුරංගනා කතා කියල :lol::lol::lol::lol: