කුකුව ඔයා මට ඔහොම කියයි කියල මන් හිතුවේ නෑ
මානසිකව වැටුනා. ඔව්
![]()
වැටෙන්න එපා සහෝ.. අත දෙන්නන් නැගිටින්න

කුකුව ඔයා මට ඔහොම කියයි කියල මන් හිතුවේ නෑ
මානසිකව වැටුනා. ඔව්
![]()

අපි නම් දවල්ට කාල පොඩි නින්දකුත් දැම්ම....
දැන් ආයෙම වැඩ පටන් ගන්න ඕන.
මේ පැත්තේ මොකද වෙන්නේ

කුකුලනි මන් අද Dialog 4G එකක් ගන්න කියල බැලුවේ
Connection Fee - රු.2900
Monthly - 25 GB - රු.1400
මොකද කියන්නේ ලාබද?
මීට වැඩිය ලාබදායක එකක් තියෙනවද?


මටනන් ඩයලොග් ස්පීඩ් එක පට්ට.. මට තියෙනවා 35-50 එම්බීපීඑස්...
1ජීබී විතර ෆිල්ම් එකක් විනාඩි 3න් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සහෝ
හැබැයි ස්පීඩ් එක වැඩි නිසා වැඩිපුර ඩවුන්ලෝඩ් වෙනවා
ඒක නිසා 25 ජීබී සහෝට දවසින් විතර ඉවර කරන්න පුලුවන් අවුලක් නැතුව..
හරියට බැලන්ස් කරනවනන් 25 ඇති වෙයි..




Mobitel එකක් තියෙනවා කිව්වා මචන් 1600 ලු මසෙට 40GB දෙනවලු මන් මේ කලබල වෙලා හොයනවා![]()

Day time/ Night time බෙදලද දන්නෙ නැහැ තියෙන්නෙ... බලල ගනින්..
ටෙලිකොම් එකෙත් වයිෆයි දෙනව නේද දැන්![]()




ඔව් හොඳට බලල තමයි ගන්න ඕනි ඕකුන් data දෙන්නේ හරි සුරංගනා කතා කියල![]()

ade ada lankawe niwadu dawasakda? ko me kukullu tika???
