AU, NZ , UK, NOR ,

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    :lol:

    මෙහෙමය් උබ බිස්නස් වගේ කරන්න ඉන්නවනං ලංකාව සුෆිරි..අනිත් අතින් මොන බිස්නස් ද බන්..නික උබ මුළු ජීවිතේම කටුගාල ගනී මරුටි කට්ටක්..එහෙම නැත්තන් මොකක්හරි ලදරමක්..මෙහෙ මචන් 90000/= වගේ යන්නේ හොන්ඩා සිවික් ඔය ලංකාවේ ලස්ස 18,20 යන ඒවා....
    උබලා එහෙ ගන්න හොද ඩිෆෙන්ඩර් එකක් එහෙම ගන්න ගානෙන් මෙහෙ ලම්බෝගිනි එකක් ගතකි...
    අනික මචන් සුෆිරි ජිවිත තියෙන්නේ

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්,සුෆිරි සැප පහසුව,සුෆිරි ජිවිත මට්ටම,
    ඒ අතින් ලංකාවේ මොනාද බන්??

    එකය් වැරදිලාවත් පිටරට ගිහිපු එකෙක් නං මහින්දගේ අම්මගේ මුත්තාගේ ඉදලා බනින්න ගන්නේ
    මොකද මචන් ලංකාව කාවේ උන්..
    ලංකාවේ කිසිම නිෂ්පාදනයක් නැහැ මක්ක කරලද ඔය ගත්තු නය ගෙවන්නේ..
    මන් ඉන්නේ මෙල්බන් වල..මෙහෙ මචන් මේලෝකේ පය්යක් ඉම්පෝට් කරන්නේ නැහැ එහෙමම කියන්නත් බැහැ හැබය් කරනවා ලංකාවේ තරම් කිසිම ලබ්බක් ඉන්පොට් කරන්නේ නැහැ
    මෙහෙ කොහේ ගියත් මෙහෙ නිෂ්පාදන තමය තියෙන්නේ අනික අපි අව්රුරුදු 70/60 ජිවත් වෙය්..
    එක හිගන රටක හිගන විදිට්‍යට ජිවත් වෙන්නේ මොකද බන් සුෆිරි විදියට වුෆිරි රටක ඉන්න පුළුවන් කම තියෙද්දී

    ඔන්න ඕකයි ඇත්ත කතාව.හැබැයි දැන් දෙශ මාමක කියල කියා ගන්න උන් මෙකට බැහැල නටන්න පුලුවන්.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    mekai mata nam job eka lebune pitarata degree eka nisa hebei lankawe nam jobak set karaganna amarui api hithana salary ekata mokada lankawe job market eke kisima competition ekak nehe ne ban

    :(

    :lol:

    මෙහෙමය් උබ බිස්නස් වගේ කරන්න ඉන්නවනං ලංකාව සුෆිරි..අනිත් අතින් මොන බිස්නස් ද බන්..නික උබ මුළු ජීවිතේම කටුගාල ගනී මරුටි කට්ටක්..එහෙම නැත්තන් මොකක්හරි ලදරමක්..මෙහෙ මචන් 90000/= වගේ යන්නේ හොන්ඩා සිවික් ඔය ලංකාවේ ලස්ස 18,20 යන ඒවා....
    උබලා එහෙ ගන්න හොද ඩිෆෙන්ඩර් එකක් එහෙම ගන්න ගානෙන් මෙහෙ ලම්බෝගිනි එකක් ගතකි...
    අනික මචන් සුෆිරි ජිවිත තියෙන්නේ

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්,සුෆිරි සැප පහසුව,සුෆිරි ජිවිත මට්ටම,
    ඒ අතින් ලංකාවේ මොනාද බන්??

    එකය් වැරදිලාවත් පිටරට ගිහිපු එකෙක් නං මහින්දගේ අම්මගේ මුත්තාගේ ඉදලා බනින්න ගන්නේ
    මොකද මචන් ලංකාව කාවේ උන්..
    ලංකාවේ කිසිම නිෂ්පාදනයක් නැහැ මක්ක කරලද ඔය ගත්තු නය ගෙවන්නේ..
    මන් ඉන්නේ මෙල්බන් වල..මෙහෙ මචන් මේලෝකේ පය්යක් ඉම්පෝට් කරන්නේ නැහැ එහෙමම කියන්නත් බැහැ හැබය් කරනවා ලංකාවේ තරම් කිසිම ලබ්බක් ඉන්පොට් කරන්නේ නැහැ
    මෙහෙ කොහේ ගියත් මෙහෙ නිෂ්පාදන තමය තියෙන්නේ අනික අපි අව්රුරුදු 70/60 ජිවත් වෙය්..
    එක හිගන රටක හිගන විදිට්‍යට ජිවත් වෙන්නේ මොකද බන් සුෆිරි විදියට වුෆිරි රටක ඉන්න පුළුවන් කම තියෙද්දී

    ඇඩුනා යකෝ :( :sorry:

    1125615.jpg
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    .
    1.ඇයි ලංකාවෙ උන් රට ගිහින් ඉගන ගන්නේ? (සල්ලි තිබීම, ආසාව, ඉගනීමට වඩා පරිසරයට ආස වීම) All of the above and much more !

    2.රට ගිහින් ඉගනගන්න උන් හැම එකාටම ජොබ් සුවර්ද? ( ඉගනගත්තු රටේම ජොබක් හම්බුවෙනවද?, නැත්තං ආයෙ ලඞ්කාවට ඇවිත් විදවන්න ඕනෙද? )
    No guarantee !

    3.ලංකාවෙ කැම්පුස් වල ඩිග්‍රියයි, රට ඒවගෙ අතරයි ඩිමාන්ඩ් එක මොකද්ද?, (මෙහෙ වගේ කේස් නැති නිසා නිදහස තියේ ඉගනගන්න, ලොකු කමත් ඕනෙ) too many to explain !

    4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය? () Not clear !
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    .

    4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය? () Not clear !

    මං කීවේ රට ඩිග්‍රියෙන් එහෙ ජොබක් සෙට් නොවී ආයෙ ලංකාවට එන්න උනොත්, :dull::dull:
    එහෙම සෙට් නොවෙන අවස්තා තියනවද?
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ow. ona tharam tiyanava...

    සාමාන්‍යෙන් ඔය රටවල Computer පැත්ත ඇරෙන්න හුගක් උන්ගේ අවධානේ අඩු, ඒත් ජොබ් තියන ඩිග්‍රි මොනාද බං? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මේවා අධිරාජ්යවාදි කුමන්ත්‍රන උට්ටො.
    වෙන රටවල ඉන්න උන් අත උස්සපල්ලා.
    3.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කැත නැතුව. තේරෙන්න පැහැදිලි සිංහලෙන් කියා දියන් මේවට උත්තර :dull: නැත්තං දීපු උත්තර වලින් එකක් හරි තෝරපං :dull:

    1.ඇයි ලංකාවෙ උන් රට ගිහින් ඉගන ගන්නේ? (සල්ලි තිබීම, ආසාව, ඉගනීමට වඩා පරිසරයට ආස වීම)

    2.රට ගිහින් ඉගනගන්න උන් හැම එකාටම ජොබ් සුවර්ද? ( ඉගනගත්තු රටේම ජොබක් හම්බුවෙනවද?, නැත්තං ආයෙ ලඞ්කාවට ඇවිත් විදවන්න ඕනෙද? :dull:)

    3.ලංකාවෙ කැම්පුස් වල ඩිග්‍රියයි, රට ඒවගෙ අතරයි ඩිමාන්ඩ් එක මොකද්ද?, (මෙහෙ වගේ කේස් නැති නිසා නිදහස තියේ ඉගනගන්න, ලොකු කමත් ඕනෙ)

    4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය? :-)dull::dull:)​
    1.ඇයි ලංකාවෙ උන් රට ගිහින් ඉගන ගන්නේ? (සල්ලි තිබීම, ආසාව, ඉගනීමට වඩා පරිසරයට ආස වීම)
    • තමන් ආස ක්ෂේත්‍රයට යන්න බෑ ලංකාවෙ ඉඳලා. මොකද ලංකාවෙ ටික දෙනෙකුට විතරයි කැම්පස් යන්න පුළුවන්. ඒකත් දෙන එක ගන්න වෙනවා මිසක්, අපිට ඕන එකම ලැබෙයිද කියලා කියන්න බෑ.
    • ඔය Science, Management, Medicine, Engineering වගේ subject වල theory, concept ලංකාවෙ ඒවා නෙවේ නෙ. ඒවා බිහි වෙලා තියෙන්නෙ මොන රටවල් වලින් ද? නොබෙල් තෑගි දිනලා තියෙන්නෙ කොහෙන්ද? ඒ ක්ෂේත්‍ර වල සොයාගැනීම් කරලා තියෙන්නෙ මොනුන්ද? උං ඉගෙන ගන්න විදියට ඉගෙන ගත්තොත් නරකද?
    • ලංකාවෙ නැති degree එකක් ඉගෙන ගන්න ඕන නම්. උදාහරණයක් විදියට ලංකාවෙ film industry එකට අදාල degree නෑ.
    • හොඳ අධ්‍යාපනික සුදුසුකමක් හදාගන්න. University ranking වලින් 1000ට (දාහට) කලිං ලංකාවෙ එකම Uni එකක් වත් නෑ නෙ. එහෙම එකකට යන්න පුළුවන් වුනොත් හොඳ නැද්ද?
    • AUS, NZ, FR ඇතුලු ගොඩක් රටවල PR එක දෙන්න ඒ රටේ university එකක ඉගෙනගෙන තියෙන එක සළකා බලනවා.
    • CAN, NZ, AUS ඇතුළු රටවල් බොහොමයක Work After Study කියන වාසියක් තියනවා.
    • පරිසරයට, දේශගුණයට, වෙනසකට ආසා කිරීම.

    2.රට ගිහින් ඉගනගන්න උන් හැම එකාටම ජොබ් සුවර්ද? ( ඉගනගත්තු රටේම ජොබක් හම්බුවෙනවද?, නැත්තං ආයෙ ලඞ්කාවට ඇවිත් විදවන්න ඕනෙද? :dull:)
    • CAN, NZ, AUS, USA ඇතුළු සමහර රටවල හම්බෙනවා. හැම එකාටම දෙන්න කවුරුවත් බැඳිලා නෑ. අපි හොයාගන්න ඕන.
    • අදාල රටේ job එකක් හම්බුනේ නැතත්, ඕනම රටක ඒ degree එක පිළිගන්නවා. (ලංකාවෙ degree වලටත් වඩා)
    • ලංකාවට ආවත් වැඩි පිළිගැනීමක් තියනවා. බලපං ලංකාවෙ කැම්පස් වල ඉන්න senior lecturesලා සේරම රට ගිහිං තමා Master, PhD ගොඩ දාගෙන තියෙන්නෙ.

    3.ලංකාවෙ කැම්පුස් වල ඩිග්‍රියයි, රට ඒවගෙ අතරයි ඩිමාන්ඩ් එක මොකද්ද?, (මෙහෙ වගේ කේස් නැති නිසා නිදහස තියේ ඉගනගන්න, ලොකු කමත් ඕනෙ)
    Ranking වල උඩ තියන ඒවගෙං ගන්න degree එකකට interview එකකට එකකට යනකොට පිළිගැනීම වැඩියි. (අපි නම් ඩිමාන්ඩ් කියන්නෙ ලොකුකම නෙවේ, ඉල්ලුම/පිළිගැනීම වගේ දෙයක්)
    4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය? :-)dull::dull:)
    ඉතිං job එකකට ඩිමාන්ඩ් එක වැඩියි නෙ.
     
    • Like
    Reactions: Maxxwell

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    :lol:

    මෙහෙමය් උබ බිස්නස් වගේ කරන්න ඉන්නවනං ලංකාව සුෆිරි..අනිත් අතින් මොන බිස්නස් ද බන්..නික උබ මුළු ජීවිතේම කටුගාල ගනී මරුටි කට්ටක්..එහෙම නැත්තන් මොකක්හරි ලදරමක්..මෙහෙ මචන් 90000/= වගේ යන්නේ හොන්ඩා සිවික් ඔය ලංකාවේ ලස්ස 18,20 යන ඒවා....
    උබලා එහෙ ගන්න හොද ඩිෆෙන්ඩර් එකක් එහෙම ගන්න ගානෙන් මෙහෙ ලම්බෝගිනි එකක් ගතකි...
    අනික මචන් සුෆිරි ජිවිත තියෙන්නේ

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්,සුෆිරි සැප පහසුව,සුෆිරි ජිවිත මට්ටම,
    ඒ අතින් ලංකාවේ මොනාද බන්??

    එකය් වැරදිලාවත් පිටරට ගිහිපු එකෙක් නං මහින්දගේ අම්මගේ මුත්තාගේ ඉදලා බනින්න ගන්නේ
    මොකද මචන් ලංකාව කාවේ උන්..
    ලංකාවේ කිසිම නිෂ්පාදනයක් නැහැ මක්ක කරලද ඔය ගත්තු නය ගෙවන්නේ..
    මන් ඉන්නේ මෙල්බන් වල..මෙහෙ මචන් මේලෝකේ පය්යක් ඉම්පෝට් කරන්නේ නැහැ එහෙමම කියන්නත් බැහැ හැබය් කරනවා ලංකාවේ තරම් කිසිම ලබ්බක් ඉන්පොට් කරන්නේ නැහැ
    මෙහෙ කොහේ ගියත් මෙහෙ නිෂ්පාදන තමය තියෙන්නේ අනික අපි අව්රුරුදු 70/60 ජිවත් වෙය්..
    එක හිගන රටක හිගන විදිට්‍යට ජිවත් වෙන්නේ මොකද බන් සුෆිරි විදියට වුෆිරි රටක ඉන්න පුළුවන් කම තියෙද්දී
    :yes::yes::yes::yes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ජොසී;19207535 said:
    • තමන් ආස ක්ෂේත්‍රයට යන්න බෑ ලංකාවෙ ඉඳලා. මොකද ලංකාවෙ ටික දෙනෙකුට විතරයි කැම්පස් යන්න පුළුවන්. ඒකත් දෙන එක ගන්න වෙනවා මිසක්, අපිට ඕන එකම ලැබෙයිද කියලා කියන්න බෑ.
    • ඔය Science, Management, Medicine, Engineering වගේ subject වල theory, concept ලංකාවෙ ඒවා නෙවේ නෙ. ඒවා බිහි වෙලා තියෙන්නෙ මොන රටවල් වලින් ද? නොබෙල් තෑගි දිනලා තියෙන්නෙ කොහෙන්ද? ඒ ක්ෂේත්‍ර වල සොයාගැනීම් කරලා තියෙන්නෙ මොනුන්ද? උං ඉගෙන ගන්න විදියට ඉගෙන ගත්තොත් නරකද?
    • ලංකාවෙ නැති degree එකක් ඉගෙන ගන්න ඕන නම්. උදාහරණයක් විදියට ලංකාවෙ film industry එකට අදාල degree නෑ.
    • හොඳ අධ්‍යාපනික සුදුසුකමක් හදාගන්න. University ranking වලින් 1000ට (දාහට) කලිං ලංකාවෙ එකම Uni එකක් වත් නෑ නෙ. එහෙම එකකට යන්න පුළුවන් වුනොත් හොඳ නැද්ද?
    • AUS, NZ, FR ඇතුලු ගොඩක් රටවල PR එක දෙන්න ඒ රටේ university එකක ඉගෙනගෙන තියෙන එක සළකා බලනවා.
    • CAN, NZ, AUS ඇතුළු රටවල් බොහොමයක Work After Study කියන වාසියක් තියනවා.
    • පරිසරයට, දේශගුණයට, වෙනසකට ආසා කිරීම.

    • CAN, NZ, AUS, USA ඇතුළු සමහර රටවල හම්බෙනවා. හැම එකාටම දෙන්න කවුරුවත් බැඳිලා නෑ. අපි හොයාගන්න ඕන.
    • අදාල රටේ job එකක් හම්බුනේ නැතත්, ඕනම රටක ඒ degree එක පිළිගන්නවා. (ලංකාවෙ degree වලටත් වඩා)
    • ලංකාවට ආවත් වැඩි පිළිගැනීමක් තියනවා. බලපං ලංකාවෙ කැම්පස් වල ඉන්න senior lecturesලා සේරම රට ගිහිං තමා Master, PhD ගොඩ දාගෙන තියෙන්නෙ.

    Ranking වල උඩ තියන ඒවගෙං ගන්න degree එකකට interview එකකට එකකට යනකොට පිළිගැනීම වැඩියි. (අපි නම් ඩිමාන්ඩ් කියන්නෙ ලොකුකම නෙවේ, ඉල්ලුම/පිළිගැනීම වගේ දෙයක්)

    ඉතිං job එකකට ඩිමාන්ඩ් එක වැඩියි නෙ.

    පට්ට උත්තරේ.! :):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ohoma kiyanne epa ban mae okoma wikunala dala ilaga flight eke enna hitenawa ohoma kiyaddi:sorry:

    :dull::dull::dull::dull:

    දැන් සහෙන්නම අමාරුය් මචන්...
    සහෙන්නම අමාරුය් මය්ග්රේෂන් නං..හැබය් ස්ටුඩන්ට් නං අවලක් නැහැ..
    හැබය් ස්ටුඩන්ට් ආපු උන්ටත් අනාගතේ සහෙන්නම කෙස් වගේ මේ යන විදියට..
    ලංකාවේ උන් තමා බන් ගහන්න පුළුවන් ගේම් ඔක්කොම ගහලා මෙහෙට හුකවලා ඇරලා තියෙන්නේ..

    අනික් එක මචන් මිට අවරුදු 10/15 කලින් අපේ මුළු පව්ලම ආව..ඒ කාලේ තාත්තට මෙහෙ අල්ලන්නේ නැහැ කියල ගියා..
    ඒ ආපු කාලේ මන් ස්ටුඩන්ට් හිටිට්‍යනන් අද මාතරින් බාගයක් මෙහෙ මචන්..බොක්කෙන් කියන්නේ..

    අදටත් එන්න අහන එකෙක්ට දෙන්න පුළුවන් උදව් ඕන එකක් දෙනවා..

    කුහක හැත්තක් නං නෙවි තනියෙන් බුදුවෙන්න බලන
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    pudumai uba wadagath deyak kiuwa :P 70/60 jeewath wei kiuwama mathak une ada jym eke mage eha paththe hitiya 85+ wayasa gaanu kenek exercise karanawa shook ekata :lol:

    ඒ යකෝ දැන් නේ..ඒ කියන්නේ 1930 විතර ඉපදිච්ච කස්ටියනේ..පෙන්නේ නැද්ද මේ කන ඒවගේ හැටියට..කොය් වෙලේ යයද කියන්න බැහැ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න ඕකයි ඇත්ත කතාව.හැබැයි දැන් දෙශ මාමක කියල කියා ගන්න උන් මෙකට බැහැල නටන්න පුලුවන්.

    මන් නං සෙප්පඩ විජ්ජා දෙස මාමක නෙවි මචන්

    ලෝකේ කොහේ හිටියත් ලංකාවේ මාතර තරඟ නං ප්ලේස් එකක් නැහැ මචන්..මොන සැප මොන ලබ්බ තිබුනත් වැඩක් නැහැ ගෙදර සාලේ බිම දිගා වෙලා ටීවී බලන එක තරම්..
    වෙනස එකය් මචන් හැමදාම ඒ ආතල් එක ගන්නත් බැහැ දියුණු වෙන්නත් එපය්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Podi Silva - පොඩි සිල්වා;19205917 said:
    උබ මේ ටික කියයි කියලා හිතුවේ නෑ
    ඒත් කියලා තියෙනවා

    සතුටුය්

    :dull::dull::dull::dull::dull::dull:

    කවදත් කියන්න තියෙන ඩේ කියනවනේ බන්

    අනික වෙනසකටෙය් කියලා මය්ත්රියට දුන්නා..උ ඊට හපන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ යකෝ දැන් නේ..ඒ කියන්නේ 1930 විතර ඉපදිච්ච කස්ටියනේ..පෙන්නේ නැද්ද මේ කන ඒවගේ හැටියට..කොය් වෙලේ යයද කියන්න බැහැ

    :dull::dull::dull: ane manda issarath me kaama thibba
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mokakda ban me kiyanne? Aussy wala kaama awul kiyana ekada? explain..

    naha ban hamoma kanne fast food mehe.McDonalds,KFC,Subway,Red Rooster,Pizza etc etc etc. I mean wadi hariyak.busy life ekath ekka ekai.ithin hama fast food ekakma hoda nahane.but issarath owa thibbane.but danata nam sahena ayusha thiyenawa mehe ayata.age 90+ ayath car eken elawan awilla wife/husband ekka kala beela yanawa.thaniyen 90+ gaanu ayath gym yanawa.gedara waththe wada thaniyen karagannawa.danata nam ehemai issarahata ithin danne na
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    naha ban hamoma kanne fast food mehe.McDonalds,KFC,Subway,Red Rooster,Pizza etc etc etc. I mean wadi hariyak.busy life ekath ekka ekai.ithin hama fast food ekakma hoda nahane.but issarath owa thibbane.but danata nam sahena ayusha thiyenawa mehe ayata.age 90+ ayath car eken elawan awilla wife/husband ekka kala beela yanawa.thaniyen 90+ gaanu ayath gym yanawa.gedara waththe wada thaniyen karagannawa.danata nam ehemai issarahata ithin danne na

    ela. dan therunaa. thnx.:cool: