SLT උන් මතක් කරන්න එපා......ඕකුන් දැන් දවස් හතරක් වෙනවා මගේ නෙට් කනෙක්ෂන් එක ඈක්ටිව් කරලා නෑ.......
![]()

Ow bang, I checked it's a standard size sim. Even though we can cut the standard sim and make it a micro sim, this SLT sim will not work on a Tab/phone. I asked from the SLT guys they just said no, guess it's locked like dongles.
Would be so cool if we could make it a micro sim and use in our 4G devices.
Something to think about...![]()

පොලොන්නරුවේ උඹ කොහෙද බං....?? ටවුන් එකේද....??![]()

machan slt ekata kiyala router eke passward eka maru karagana onada ? nattam ubata ona passward ekak dagana puluwanda pc ekata conect karagena?
Ow ban next to the General Hospital...![]()
ඉස්පිරිතාල හන්දියේ.......!!
ඕන් මම නම් ඔය පැත්ත දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ......

machan slt ekata kiyala router eke passward eka maru karagana onada ? nattam ubata ona passward ekak dagana puluwanda pc ekata conect karagena?
ඉස්පිරිතාල හන්දියේ.......!!
ඕන් මම නම් ඔය පැත්ත දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ......
![]()
![]()

Ow ban Dongle ekakata dala connect karanna thiye nam patta..un eka danna nisa wenna athi lock karala thiyenne..

Matanam dawasin activate kora![]()
ඕක 4G නේ..... අනික.... දැන් ලොක්කගේ පලාතනේ.... ටක් ගාලා ඈක්ටිව් කරනවා ඈති......
ඒ උනාට ඩයලොග් 3G කෝල් එකක් ගන්න ගහක් උඩට ගාටන්න ඕනා..... 
එතනින් ඈතුලට සෝමාවතිය පාරේ......
![]()

ඕක 4G නේ..... අනික.... දැන් ලොක්කගේ පලාතනේ.... ටක් ගාලා ඈක්ටිව් කරනවා ඈති......
![]()
ඒ උනාට ඩයලොග් 3G කෝල් එකක් ගන්න ගහක් උඩට ගාටන්න ඕනා.....
![]()

Nice to know, I'm in Hospital quarters![]()
ආයේ ඉතින් ඔය පැත්තට එන්නේ අප්‍රේල් විතර තමා......
නම්බරේ එවලා තියන්න.... ආවහම කෝල් එකක් දෙන්නම්..... 

denata tiyana wireline package ekama 4G karaganna puluwanda ?![]()
Ow ban Dongle ekakata dala connect karanna thiye nam patta..un eka danna nisa wenna athi lock karala thiyenne..