SLT 4G/LTE ගත්තා...

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Ow bang, I checked it's a standard size sim. Even though we can cut the standard sim and make it a micro sim, this SLT sim will not work on a Tab/phone. I asked from the SLT guys they just said no, guess it's locked like dongles.

    Would be so cool if we could make it a micro sim and use in our 4G devices. ;)

    Something to think about... :nerd:


    Ow ban Dongle ekakata dala connect karanna thiye nam patta..un eka danna nisa wenna athi lock karala thiyenne..:(:(:(
     

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    machan slt ekata kiyala router eke passward eka maru karagana onada ? nattam ubata ona passward ekak dagana puluwanda pc ekata conect karagena?

    Machan, router eka on korala, computer eka wireless connection ekata connect korata passe... (to connect the password will be the phone number)

    1. Admin page ekata login weyan
    2. SSID eka maaru korapan (by default its SLT 4G)
    3. WPA password eka change korapan (by default it will be the phone number) for the sim card
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    Matanam dawasin activate kora :)

    :shocked: ඕක 4G නේ..... අනික.... දැන් ලොක්කගේ පලාතනේ.... ටක් ගාලා ඈක්ටිව් කරනවා ඈති...... :rofl: :P ඒ උනාට ඩයලොග් 3G කෝල් එකක් ගන්න ගහක් උඩට ගාටන්න ඕනා..... :P
     

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    :shocked: ඕක 4G නේ..... අනික.... දැන් ලොක්කගේ පලාතනේ.... ටක් ගාලා ඈක්ටිව් කරනවා ඈති...... :rofl: :P ඒ උනාට ඩයලොග් 3G කෝල් එකක් ගන්න ගහක් උඩට ගාටන්න ඕනා..... :P

    :yes::yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    4791382567.png


    Panadura
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් අරගෙන සතියක් වගේ වෙනවා සිග්නල් අවුලක් නැහැ වහිනකොටවත්
    ස්පීඩ් තියෙනවා
    සිග්නල් කණු 4ක් පෙන්නනවා මගේ
    ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි සිටින්නේ
    රවුටර් එක සම්පුර්ණයෙන්ම නොමිලේ
    ගෙදරටම ෆුල් පැකිං පිට ඩිලිවරි කරල තිබ්බා