Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේන් තියෙනවා මගේ වන්ඩිය...

    මේ තියෙන්නේ මගේ කලින් එක :)

    PvgSwZm.png

    2fxaEqU.png

    j63KJ9q.jpg

    අලුත් DLC වල ආපු පේන්ට් ගහපු තව එකක් තියනවා scania. එකේ ස්ක්රින්ශෝට් ගහන්න බැරි උනා :baffled:මේ 1.15 වල තියන පේන්ට් :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේන් තියෙනවා මගේ වන්ඩිය...
    9.gif

    ets2_00007.jpg

    ඔය D2 ගියර් සින් එක මොකද්ද?ඔටෝ ගියර් සින් එකක්ද?මම දැක්කා දිගේ පික් එකකත් ඕක තියනවා :shocked:
    මගෙනම් 1-12 ගියර් තියෙන්නී.සමහර ට්‍රැක් වල රිවස් එකටනම් R1,R2 කියලා තිය්බ්බ :baffled:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔව්.. මේකෙන් බාගනිං..
    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
    සයිට් එක බ්ලොක් කරනවා ගූගල් එකෙන්.. ගණන් ගන්න එපා..
    :)

    ආ මේක තමයි ගහන්නේ මම...පොඩ්ඩක් ටැපලුනා...:sorry::sorry: මීට වඩා අලුත් එකක් නැද්ද බන් තාම....:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ මේක තමයි ගහන්නේ මම...පොඩ්ඩක් ටැපලුනා...:sorry::sorry: මීට වඩා අලුත් එකක් නැද්ද බන් තාම....:(:(
    නෑ මචං.. ඕක තමා දැනට ආපු අප්ඩේට් එක..:)

    ගහන උන් ස්ක්‍රීන් ටිකක් දාහල්ලකො.. එකෙක්වත් දාන්නෙ නෑනේ පිංතූරයක් ආසාවට..:growl:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා :dull:

    මේකේ හැම ට්‍රක් එකක් ම speed එක 90න් එහාට යන්නේ නෑ නේ :baffled:
    පල්ලමක වගේ යනකොට නං 100ට ලං වෙනවා .. ඒත් උපරිම ගියර් එකේ කොච්චර පෑගුවත් 90 තමා ගාන :oo: ඒක මගේ අවුලක් ද ? :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා :dull:

    මේකේ හැම ට්‍රක් එකක් ම speed එක 90න් එහාට යන්නේ නෑ නේ :baffled:
    පල්ලමක වගේ යනකොට නං 100ට ලං වෙනවා .. ඒත් උපරිම ගියර් එකේ කොච්චර පෑගුවත් 90 තමා ගාන :oo: ඒක මගේ අවුලක් ද ? :baffled:
    මොකක්ද ගේම් එකේ වර්ශන් එක..?
    මොකක්ද ට්‍රක් එක..?
    ට්‍රක් ලිමිට් අයින් කරලද තියෙන්නෙ..?

    ස්ක්‍රීන් ශොට් ටිකක් දාහන්කො බං..:cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද ගේම් එකේ වර්ශන් එක..?
    මොකක්ද ට්‍රක් එක..?
    ට්‍රක් ලිමිට් අයින් කරලද තියෙන්නෙ..?

    ස්ක්‍රීන් ශොට් ටිකක් දාහන්කො බං..:cool:

    1.20.0.2s (64bit) කියල තමා පෙන්නන්නේ :baffled: මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ එක දාපු දවස් වලම බා ගත්තේ ..

    ට්‍රක් එකක් කියලා නෑ බන් මං තාම දොළොස්වෙනි ලෙවල් එක , mercedes benz new actros streamspace කියල ට්‍රක් එකක් අරන් පදිනවා මේ දවස් වල .. ඕක දිගටම තියා ගන්න බලපොරෝත්තුව්වක් නෑ ..

    ට්‍රක් ලිමිට් එකක් කොහෙද තියෙන්නේ :confused: කොහොම හරි පදින හැම ට්‍රක් එකේම 90න් එහා යන්නෙ නං නෑ :baffled:

    ss දාන්න DATA නැහැනෙ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1.20.0.2s (64bit) කියල තමා පෙන්නන්නේ :baffled: මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ එක දාපු දවස් වලම බා ගත්තේ ..

    ට්‍රක් එකක් කියලා නෑ බන් මං තාම දොළොස්වෙනි ලෙවල් එක , mercedes benz new actros streamspace කියල ට්‍රක් එකක් අරන් පදිනවා මේ දවස් වල .. ඕක දිගටම තියා ගන්න බලපොරෝත්තුව්වක් නෑ ..

    ට්‍රක් ලිමිට් එකක් කොහෙද තියෙන්නේ :confused: කොහොම හරි පදින හැම ට්‍රක් එකේම 90න් එහා යන්නෙ නං නෑ :baffled:

    ss දාන්න DATA නැහැනෙ :(
    ආහ්.. ඕක තමා අලුත් වර්ශන් එක..
    Gameplay වල තියෙන්නෙ ස්පීඩ් ලිමිට් අයින් කරන්න..
    ස්පීඩ් ලිමිට් අයින් කරලා Braking Intensity වැඩි කරපං..
    නැත්තං හැප්පෙයි..

    Mercedes එකේ කන්ට්‍රෝල් නම් පට්ට.. ඒත් ලෝඩ් කලාම ලගිනවා.. මාත් දැන් Volvo FH16ට මාරු උනා.. ඒක තරම් එක මගුලක්වත් සෙට් වෙන්නෑ..

    මං Money, XP හැක් කරල ගහන්නෙ Cheat Engine එක දාලා.. නැත්තං ඕක පුරවගන්න බෑ මලාට..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    ආහ්.. ඕක තමා අලුත් වර්ශන් එක..
    Gameplay වල තියෙන්නෙ ස්පීඩ් ලිමිට් අයින් කරන්න..
    ස්පීඩ් ලිමිට් අයින් කරලා Braking Intensity වැඩි කරපං..
    නැත්තං හැප්පෙයි..

    Mercedes එකේ කන්ට්‍රෝල් නම් පට්ට.. ඒත් ලෝඩ් කලාම ලගිනවා.. මාත් දැන් Volvo FH16ට මාරු උනා.. ඒක තරම් එක මගුලක්වත් සෙට් වෙන්නෑ..

    මං Money, XP හැක් කරල ගහන්නෙ Cheat Engine එක දාලා.. නැත්තං ඕක පුරවගන්න බෑ මලාට..

    අඩේ මං තාම මේක හරියට අතපත ගාල නෑ ආතල් එකක් ආවම ride එකක් යනවා විතරයි ..
    දැන් නේ දැක්කේ settings වල මෙහෙම එව්වත් තියෙනවා කියල :baffled:
    සල්ලි ගැන නං කතා කරලා වැඩක් නෑ මං මේ ලෝන් එකක් අරන් ඒක ගෙවනවා ... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මං තාම මේක හරියට අතපත ගාල නෑ ආතල් එකක් ආවම ride එකක් යනවා විතරයි ..
    දැන් නේ දැක්කේ settings වල මෙහෙම එව්වත් තියෙනවා කියල :baffled:
    සල්ලි ගැන නං කතා කරලා වැඩක් නෑ මං මේ ලෝන් එකක් අරන් ඒක ගෙවනවා ... :(
    කොච්චර දේවල් තියෙනවද.. දවසෙම වස්සන්නත් පුළුවන් හෝ ගාලා..
    බලපං Gameplay එකේ වැඩ කැලී ටිකක් තියේ මරු..

    අපෝ මොන කරුමයක්ද බං.. Cheat Engine දාලා හැක් කරපං..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    කොච්චර දේවල් තියෙනවද.. දවසෙම වස්සන්නත් පුළුවන් හෝ ගාලා..
    බලපං Gameplay එකේ වැඩ කැලී ටිකක් තියේ මරු..

    අපෝ මොන කරුමයක්ද බං.. Cheat Engine දාලා හැක් කරපං..

    එල එල ..
    ඔය cheat engine සීන් එක අන්තිමට ඇහුවේ FB එකේ barn buddy ගේම් එක හැක් කරන්න පුළුවන් කියල රාවයක් ගිය කාලේ :rofl:
    ඒ කාලේ එපා උනාට පස්සේ ඕක දාලම නෑ :sorry:
    ටික දවසක් මෙහෙම ගිහිල්ල එපා උනාට පස්සේ දාගෙන බලන්න ඕනේ ඒකත් :D