Euro Truck Simulator 2

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එක එක මොඩ් තියෙනවා මචං.. Map, Truck, Trailers, Skin, Tuning/Parts, Interiors වගේ.. මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. හැබැයි උඹගෙ වර්ශන් එකට ගැලපෙන මොඩ් බාගනිං.. නැත්තං ගේම් එක ක්‍රෑශ් වෙනවා..

    http://ets2mods.com/en/
    http://ets2.lt/en/
    http://etsmods.net/
    http://www.ets2planet.com/

    අවශ්‍ය මොඩ් එක ඩවුන්ලෝඩ් කරලා C:\Users\*********\Documents\Euro Truck Simulator 2\mod කියන තැනට ගිහින් පේස්ට් කරපං.. SCS කියන ෆයිල් එක..:)

    pattane machan mage thiyenne v1.10.1s..okata mods nane bun...okkoma thiyenne 1.20 wage..mage eka update karanna widiyak nadda????mage game eka original neme crack ekak...:oo::oo::oo::oo::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකට කරන්න වෙදකමක් දන්නේ නැද්ද සිංහලු :sorry:

    සිංහලු පොඩි උදව්වක් ඕනේ
    මොඩ් එකක් ඩවුන් කරා.එත් එක මොඩ් ෆයිල් (.SCS) ටයිප් එකෙන් නෙමෙයි තියෙන්නේ.ෆෝල්ඩර් එකක් තියෙන්නේ.කොහොමද මොඩ් එක දාන්නේ?මේක ට්‍රක් මොඩ් එකක්​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපිත් ක්‍රැක් තමා බං ගහන්නෙ.. ඔය පහළ තියෙන ටොරන්ට් එක බාගනිං..
    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html

    machan istall kalahama mehema error ekak enawane bun??mokakda case eka?????

    2ikyz54.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka para danna puluwan eka mod ekada bun?
    DLL සීන් එක ගොඩ දාගත්තද..? මගේ නම් ඔහොම කේස් එකක් ඇවිල්ලම නෑ..

    නෑ නෑ ඕන තරම් දාන්න පුළුවන්.. හැබැයි MOD දැම්මාම ගේම් එක ලැග් වෙනවා ලාවට RAM එක එහෙම 4GB වගේ නම්.. ඒපාර ග්‍රැෆික් අඩු කරන්න වෙනවා..:(
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mama danata drive karana Vallant truck eke screen shots tikak, Mage machine eke garaphics nam tikak los machan :no: but hoda speed ekakin game eka gahanna puluwan.

    Puluwannam mata kiyahalla game eka play karanakota video eka Record karana software ekak.

    Mama kalin Fraps walin record kara, eetath wada simple software ekak thiyanawada ? ;)
     
    Attachments

    • ets2_00025.jpg
      ets2_00025.jpg
      16.5 KB · Views: 71
    • ets2_00031.jpg
      ets2_00031.jpg
      15.7 KB · Views: 62
    • ets2_00023.jpg
      ets2_00023.jpg
      17.1 KB · Views: 63
    • ets2_00024.jpg
      ets2_00024.jpg
      15.4 KB · Views: 53
    • ets2_00026.jpg
      ets2_00026.jpg
      17.7 KB · Views: 53

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    DLL සීන් එක ගොඩ දාගත්තද..? මගේ නම් ඔහොම කේස් එකක් ඇවිල්ලම නෑ..

    නෑ නෑ ඕන තරම් දාන්න පුළුවන්.. හැබැයි MOD දැම්මාම ගේම් එක ලැග් වෙනවා ලාවට RAM එක එහෙම 4GB වගේ නම්.. ඒපාර ග්‍රැෆික් අඩු කරන්න වෙනවා..:(

    OU MACHO ....kohomath lag wenawa bun dan gahanne lap eke bun..intel hd....issaranan gtx 670 eke gahuwa 8gb ram ekka..butter wage adinawa ultra dala...dan salli nane:(:(:(:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    OU MACHO ....kohomath lag wenawa bun dan gahanne lap eke bun..intel hd....issaranan gtx 670 eke gahuwa 8gb ram ekka..butter wage adinawa ultra dala...dan salli nane:(:(:(:(:(:(:(
    මගේ මොඩ් දැම්මම ලැග් වෙනව වගේ දැනනෙවා..:(

    Mama danata drive karana Vallant truck eke screen shots tikak, Mage machine eke garaphics nam tikak los machan :no: but hoda speed ekakin game eka gahanna puluwan.

    Puluwannam mata kiyahalla game eka play karanakota video eka Record karana software ekak.

    Mama kalin Fraps walin record kara, eetath wada simple software ekak thiyanawada ? ;)
    ඊටත් වඩා සිම්පල් මොකක්ද බං.. F10 ගහල රෙකෝඩ් කරන්න තියෙන්නෙ..:growl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mama danata drive karana Vallant truck eke screen shots tikak, Mage machine eke garaphics nam tikak los machan :no: but hoda speed ekakin game eka gahanna puluwan.

    Puluwannam mata kiyahalla game eka play karanakota video eka Record karana software ekak.

    Mama kalin Fraps walin record kara, eetath wada simple software ekak thiyanawada ? ;)

    Valiant කියලා තියෙන්නේ පරණ වර්ෂන් වල .අප්ඩේට් කරගන්න ;)
    පරණ ඒවා වල valiant, majestic,dav කියලා වැරදි නම් තියෙන්නේ.උන්ට නම් දාන්න ඒ කම්පැනි වලින් අවසර දීල නැති කතාවක් තියෙන්නේ :baffled:
    Game Booster app එකේනම් රෙකෝඩ් කරන්න පුළුවන්.ස්ක්රින්ශෝට් ගහන්නනම් ගේම් එකෙන්ම දීල තියනවා "F10 "​
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේන් තියෙනවා මගේ වන්ඩිය...
    9.gif

    ets2_00007.jpg

    ets2_00008.jpg

    ets2_00011.jpg

    ets2_00012.jpg

    ets2_00015.jpg

    ets2_00016.jpg

    අඩෝ ඔච්චර ලයිට් දැම්මම හෙන එළියයි නේ බන්...realastic ගතියක් නෑ නේ එතකොට...