රත්තරං - Will you accept the challenge?

Trevor_36

Banned
Jul 28, 2015
243
53
0
ඉතින් බන් උබට ඔය දෙකේ වෙනස හොදටම තේරෙනවා ඇතිනේ නේද? :dull:

aniva :yes:
eth laksha 15 athe thiyena ekekta mama kiyanne awurudu 20k parana Corolla 110 hari FB15 hari gannawata wada, brand new Alto ekak ganna kiyala.

aran oka parissamen drive kalanam kisima awulak na. welawata service kalanam awurudu 7k sure karanna puluwan. mage ekata dan awurudu 7i. thama garage ekakata gihin na.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    me hiwala campus giya kiyala mannen uda panina ekek. oya campus una wedi wela u hari kiyala oppu karanna hadanawa.........

    rattaran wahana gena kiyala tiyena de boho durata hari..
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    පැටියා;19209387 said:
    උට කැලණියෙ ෆිසිකල් ඩිග්‍රියකුත් නෑලු බං. දන්නෝ දනිති :lol:
    ඔය කුණු අව්ස්සලා ත්‍රෙඩ් ඇදං යන්න දැං කාලෙ නෑ :(

    mama ube fake ekak lu :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අපිනම් වලි වලට නෑනේ.. ඇල්වතුරත් නිවලා බොන්නේ :lol:
    මං නොදන්නවයි තෝ ගැන..:rofl:

    ow eka aththa, mamath IST ekak gatta campus out wela job ekata gihin hambuna salary eken, ethakan gedarin aduwata aran deepu Alto ekak diwwe.
    ඒකනේ.. උඹට හොඳ නිසා උඹ වාහනේ ගත්තා.. කවුරුවත් කියන දේවල් අහන්න ඕන නෑ.. තමන් කරන දේ හරි නම් කලා.. එච්චරයි.. මොකද අපි කාගෙවත් සල්ලි වලින් නෙමෙයිනේ ජීවත් වෙන්නෙ.. අලාබ උනත් වෙන්නෙ තමන්ට.. ඒක නිසා උඹට ඕන දේ උඹ කරපං..:)


     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    anyway, mama kapenawa machanla. Raththaran mata PM ekak dapan skype name eka. Mama call karannam. Eeta passe meka methanin iwarai.

    Online life ekai private life ekai patalawaganna epa. Elakiri enne poddak stress eka nathi karaganna :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    waliyak nemei ban, poddak call karala karunu pahadala denna hadanne. naththan me forum eke ewun nomaga yawanawane :oo:

    mama ara thread eke oka kiuwama shape eke lissala giya, mama hithanne thama iskole yana podi ewunta call karala loku scene danna witharai puluwan :rofl:

    eyage posts poddak balapan machan. :oo: mama kiuwe ara thread eke ewa nemei, wena dapu posts. :shocked::eek:

    ඒදවස්වලනම් එහෙම පෝස්ට් තිබ්බා.. ලගදිනම් එහෙම ඒවා තිබ්බේ නෑ..
    ඇල්ටෝ එක පොඩි මිනිහට ඔරොත්තු දෙනවා කියලා තේරුම් ගන්න ඇති.. අඩුපාඩු පෙන්නුවට අවුලක් නෑනේ බන්..
    මමත් ඕන තරම් ඇල්ටෝ එකේ, පැන්ඩා එකේ, ලොරි වල අඩුපාඩු පෙන්වලා තියෙනවා.
    එහෙම කලේ මට මොනවවත් ලැබෙන නිසා නෙවෙයිනේ.. හොද දේ තෝරගන්න කියලනේ කියන්නේ.

    උබට කෝල් කරන්නම ඕනනම්
    කෝල් කරලා බලපන් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wahana gana wadi awabodayak na.
    gedara thiyenne aqua ekak eka padinawa lol
    :rofl::rofl::rofl:
    මං වගේ.. වාහනයක් නැති එක විතරයි වෙනස..
    හැබැයි වාහනේ මග නැවතුනා කියන්නෙ මොකක් හරි අවුලක් ඇවිත්.. හැමිනෙනව තමා..
    රෝදයක් මාරු කරගන්න පුළුවන්.. එච්චර තමා දන්න එකම දේ..
    :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අලුත් ෆිලුමක් දාල නේද සිංහල්ලු .
    ඔන්න මං ODC යේ අයිනක් අල්ලන් වාඩි උනා ..
    ඉක්මනට බෙල් එක ගහල පටන් ගනින් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ෆිලුමක් දාල නේද සිංහල්ලු .
    ඔන්න මං ODC යේ අයිනක් අල්ලන් වාඩි උනා ..
    ඉක්මනට බෙල් එක ගහල පටන් ගනින් :)
    වැඩක් නෑ තව පැය ගාණක් තියේ පටන්ගන්න..
    පුටුවෙම දොයියා පාරක් දාපන් උදේ වෙනකං..
    :rofl::rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වැඩක් නෑ තව පැය ගාණක් තියේ පටන්ගන්න..
    පුටුවෙම දොයියා පාරක් දාපන් උදේ වෙනකං..
    :rofl::rofl:

    ඒක තමා මාත් බැලුවේ :oo:
    මේ වෙලාවට පොරි පැකට් එකක් එක්ක කෙල්ලෙක් වත් ළඟ හිටිය නං :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමා මාත් බැලුවේ :oo:
    මේ වෙලාවට පොරි පැකට් එකක් එක්ක කෙල්ලෙක් වත් ළඟ හිටිය නං :love:


    පොරි කෑම එපා උනා ඕයි දවසක් ෆිල්ම් එකක් බලන්න ගිහින් පොරි පැකට් එකක් ගත්තා.. Sweet එක ඉල්ලුවාම ඒ පකයා Salt එකක් දුන්නෙ.. බත් කන්න බැරි උනා කියහංකො.. කටම විනාසයි.. එදා ඉදන් පොරි එපා..:rofl:

    ඉස්සර ආවා කඩල බෝල විකුණන එකෙක්.. දැන් ඌ එන්නෙත් නෑ.. ඒක නම් මරු බං.. :sorry:

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක


    පොරි කෑම එපා උනා ඕයි දවසක් ෆිල්ම් එකක් බලන්න ගිහින් පොරි පැකට් එකක් ගත්තා.. Sweet එක ඉල්ලුවාම ඒ පකයා Salt එකක් දුන්නෙ.. බත් කන්න බැරි උනා කියහංකො.. කටම විනාසයි.. එදා ඉදන් පොරි එපා..:rofl:

    ඉස්සර ආවා කඩල බෝල විකුණන එකෙක්.. දැන් ඌ එන්නෙත් නෑ.. ඒක නම් මරු බං.. :sorry:


    අර මොකෝ salt එක කෑවම ඔච්චර කේස් ? :dull: පොරි එකේ අවුලක් ද දිවේ අවුලක් ද ? :oo:
    ඔය කඩල සීන් මට සෙට් වෙන්නෑ .. සමහර උන් ඉන්නවා කඩල බෝල කියල ටීක් බෝල වගේ එව්වනේ දෙන්නේ .. ඒවා හපන්න දත් වලට විටමින් ගහන්න වෙනවා :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර මොකෝ salt එක කෑවම ඔච්චර කේස් ? :dull: පොරි එකේ අවුලක් ද දිවේ අවුලක් ද ? :oo:
    ඔය කඩල සීන් මට සෙට් වෙන්නෑ .. සමහර උන් ඉන්නවා කඩල බෝල කියල ටීක් බෝල වගේ එව්වනේ දෙන්නේ .. ඒවා හපන්න දත් වලට විටමින් ගහන්න වෙනවා :baffled:
    ඒකෙ ලුණු වැඩියි බං.. කට තුවාල උනා ඒක කාලා..
    අනික ෆිල්ම් හෝල් වලින් නම් ඕවා ගන්න නරකයි.. එකට එකක් ගණන් වැඩියිනේ බං..

    පොඩි මිස්ටේක් එකක්.. කඩල නෙමෙයි වඩේ..:sorry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ සල්ලි තිබ්බත් නැතත් ඉන්දියන් මල ජරාව නං ගන්නෙ නෑ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය රත්තරං කියන්නෙ ගරාජ් කාරයෙක්. ඌට කොල්ලො කියන්නෙ මලගඩයා කියල
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    aniva :yes:
    eth laksha 15 athe thiyena ekekta mama kiyanne awurudu 20k parana Corolla 110 hari FB15 hari gannawata wada, brand new Alto ekak ganna kiyala.

    aran oka parissamen drive kalanam kisima awulak na. welawata service kalanam awurudu 7k sure karanna puluwan. mage ekata dan awurudu 7i. thama garage ekakata gihin na.

    අඩෝ මෙහ් තෝ පට්ට ඇනකොන්ඩෙක් නෙහ් අවුරුදු 7ක් පැදලා ජීවිතේට ගරාජ් ගිහින් නෑ කියන්නෙ නං අමූලික බොරු යකෝ ජපන් වාහන වත් අවුරුදු 7ක් කිසිම ලෙඩක් නැතුව පදින්න බෑ නෙහ්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ උබ දන්නා බයිලාවක් කියපන් බන් කොන්ඩේ බැදපු චීන්නුන්ට :rofl:

    ඉන්දියන් බයික් වාහන 2 කම එකයි වෙනස බයික් එකට රෝද 2 වාහනේට රෝද 4 පේනවා නේද සේෆ්ට් ටේස්ට් එක පපඩම් වාගේ වාහන වල තත්වේ :P




    රත්තරන් කියන්නේ ඒ දවස් වල ඉදලම අපි දන්නේ නැති දෙයක් ඇනේ ඉදන්ම කියපු කොල්ලෙක් උගේ බයික් තෙරෙඩ් එකක් ආසාවට කියෙව්වා නම් වූ ඉන්දියන් බයික් වල අඩුපාඩු වාගේම ඒවා මගහැරවලා හොද බයික් එකක් ගන්න විදිහත් පෙන්නුවා නිකන් පව් නොදී ඉඩහන් බන් වැඩක් කරන මනුස්සයෙක්ටවත් මෙතන පාඩුවේ ඉන්න දිහන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒකෙ ලුණු වැඩියි බං.. කට තුවාල උනා ඒක කාලා..
    අනික ෆිල්ම් හෝල් වලින් නම් ඕවා ගන්න නරකයි.. එකට එකක් ගණන් වැඩියිනේ බං..

    පොඩි මිස්ටේක් එකක්.. කඩල නෙමෙයි වඩේ..:sorry:

    ඔව් ෆිල්ම් හෝල් වල නං ගිනි ගණන් .. උන් හරියට ෆිල්ම් බලන්න එන උන් බඩගින්නේ අසරණ වෙච්ච උන් කියල හිතල ගණන් දාල තියෙන්නේ :dull:

    අහ්හ් වඩේ නං එල තමා :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ෆිල්ම් හෝල් වල නං ගිනි ගණන් .. උන් හරියට ෆිල්ම් බලන්න එන උන් බඩගින්නේ අසරණ වෙච්ච උන් කියල හිතල ගණන් දාල තියෙන්නේ :dull:

    අහ්හ් වඩේ නං එල තමා :yes:
    ඔව් බං.. මම නම් ගන්නෑ ඕකුන්ගෙන්..:yes:

    ඒකනේ.. ටේස්ට් වඩේ පට්ට.. පොඩි පොඩි බෝල..:cool: