අඩෝ ඔච්චර ලයිට් දැම්මම හෙන එළියයි නේ බන්...realastic ගතියක් නෑ නේ එතකොට...

ithin ban HEAD eka dagena yanne ne ne...DIM eka thamay dagena yanne..oya Rain eka velavaka patta kaluvara unoth thamay Head eka danne..![]()



ඕක බාන්න එපා.. අපරාදෙ.. අලුත් එක බාගනිං..
අඩෝ ලින්ක් එකක් තියනවද...????

මේන් තියෙනවා මගේ වන්ඩිය...
මේ 1.15 වල තියන පේන්ට්
මේන් තියෙනවා මගේ වන්ඩිය...![]()
![]()

m an meke Online thamai dan gahaney![]()
ඔන්ලයින් ගහද්දි මොනාද තියන දේවල්?
අනිත් උන් එක්ක රේස් එහෙම සෙට් වෙනවද?

ඔව්.. මේකෙන් බාගනිං..
https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
සයිට් එක බ්ලොක් කරනවා ගූගල් එකෙන්.. ගණන් ගන්න එපා..

මීට වඩා අලුත් එකක් නැද්ද බන් තාම....

ආ මේක තමයි ගහන්නේ මම...පොඩ්ඩක් ටැපලුනා...මීට වඩා අලුත් එකක් නැද්ද බන් තාම....
![]()




ඒක මගේ අවුලක් ද ? 
මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා
මේකේ හැම ට්රක් එකක් ම speed එක 90න් එහාට යන්නේ නෑ නේ
පල්ලමක වගේ යනකොට නං 100ට ලං වෙනවා .. ඒත් උපරිම ගියර් එකේ කොච්චර පෑගුවත් 90 තමා ගානඒක මගේ අවුලක් ද ?
![]()

මොකක්ද ගේම් එකේ වර්ශන් එක..?
මොකක්ද ට්රක් එක..?
ට්රක් ලිමිට් අයින් කරලද තියෙන්නෙ..?
ස්ක්රීන් ශොට් ටිකක් දාහන්කො බං..
මේ ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ එක දාපු දවස් වලම බා ගත්තේ ..
කොහොම හරි පදින හැම ට්රක් එකේම 90න් එහා යන්නෙ නං නෑ 

1.20.0.2s (64bit) කියල තමා පෙන්නන්නේමේ ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ එක දාපු දවස් වලම බා ගත්තේ ..
ට්රක් එකක් කියලා නෑ බන් මං තාම දොළොස්වෙනි ලෙවල් එක , mercedes benz new actros streamspace කියල ට්රක් එකක් අරන් පදිනවා මේ දවස් වල .. ඕක දිගටම තියා ගන්න බලපොරෝත්තුව්වක් නෑ ..
ට්රක් ලිමිට් එකක් කොහෙද තියෙන්නේකොහොම හරි පදින හැම ට්රක් එකේම 90න් එහා යන්නෙ නං නෑ
ss දාන්න DATA නැහැනෙ![]()
ආහ්.. ඕක තමා අලුත් වර්ශන් එක..
Gameplay වල තියෙන්නෙ ස්පීඩ් ලිමිට් අයින් කරන්න..
ස්පීඩ් ලිමිට් අයින් කරලා Braking Intensity වැඩි කරපං..
නැත්තං හැප්පෙයි..
Mercedes එකේ කන්ට්රෝල් නම් පට්ට.. ඒත් ලෝඩ් කලාම ලගිනවා.. මාත් දැන් Volvo FH16ට මාරු උනා.. ඒක තරම් එක මගුලක්වත් සෙට් වෙන්නෑ..
මං Money, XP හැක් කරල ගහන්නෙ Cheat Engine එක දාලා.. නැත්තං ඕක පුරවගන්න බෑ මලාට..


අඩේ මං තාම මේක හරියට අතපත ගාල නෑ ආතල් එකක් ආවම ride එකක් යනවා විතරයි ..
දැන් නේ දැක්කේ settings වල මෙහෙම එව්වත් තියෙනවා කියල
සල්ලි ගැන නං කතා කරලා වැඩක් නෑ මං මේ ලෝන් එකක් අරන් ඒක ගෙවනවා ...![]()
කොච්චර දේවල් තියෙනවද.. දවසෙම වස්සන්නත් පුළුවන් හෝ ගාලා..
බලපං Gameplay එකේ වැඩ කැලී ටිකක් තියේ මරු..
අපෝ මොන කරුමයක්ද බං.. Cheat Engine දාලා හැක් කරපං..


