රත්තරං - Will you accept the challenge?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හොයා ගන්න බෑ බන්.. අර ජන්තුව එක්ක වීර පුරන් අප්පු මේගෙ මුත්ත කිය කිය දගලපු ත්‍රෙඩ් එක.. :rofl::rofl: ත්‍රෙඩ් කීපයක් එකලග වැටුන.. හරි එක හොයා ගන්න බෑ. :lol:
වෙඩි වගේ කීවර්ඩ් එකක් දියං මම හොයාගන්නං :rofl:
:rofl: ada garage eke wada athi. Havas wela ewi me paththe
:rolleyes:
 

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :rofl:

    එහෙම බෑ නේ බං..

    නාගන්නකොට වත්ත වටේටම කියලා නාගන්න එපැයි

    if he opens a thread like this we are the audience so we can comment here..lolz...aren't we??:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    if he opens a thread like this we are the audience so we can comment here..lolz...aren't we??:rofl:


    සෙනසුරාදා දවසේ අපිටත් වෙන වැඩක් නෑ නේ බං.....

    පාළුව මකා ගන්න මෙහෙම හරි එකෙක් ඉන්න එක වටිනවා;)
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    සෙනසුරාදා දවසේ අපිටත් වෙන වැඩක් නෑ නේ බං.....

    පාළුව මකා ගන්න මෙහෙම හරි එකෙක් ඉන්න එක වටිනවා;)

    ow miniha baya wela gihin :rofl:
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    Podi Silva - පොඩි සිල්වා;19210203 said:
    uba me mase awilla danna dewal :P :P
    kage fake ekada uba

    :rofl::rofl: රත්තරං ආවාම මුගේ ආ ගිය විස්තර අහගත්තෑකි

    මේ මචන් මගේ ෆේක් එක​,,:P:P:P

    අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,

    ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව​. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල​


    ආගිය ඒවා කියන ඌ මේකෙ ඇඩ්මින් ද​?:P:P:P:P

    මට නම් ඌත් එක්ක කිසි අව්ලක් නෑ,, ඌ දන්න දේවල් ගොඩක් තියෙනවා.
    හැබැයි ඌ සමහර දේවල් ගැන අන්තගාමීව කතා කරන්නෙ. අන්න ඒක තමයි උගේ අව්ල​.

     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අනේ ඉතින් නේ:oo::oo:
    නිදිමාරාගෙන ගේමක් කෝල් කරලානේ:baffled::baffled:
    මචං මන් නිකමට අහන්නේ වාහනේකින් කැම්පස් යන්න තරම් පවුල් පසුබිමක් තිබ්බ උබ දැන් IST එකක් පදින්නේ ඇයි:rolleyes::rolleyes:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අනේ ඉතින් නේ:oo::oo:
    නිදිමාරාගෙන ගේමක් කෝල් කරලානේ:baffled::baffled:
    මචං මන් නිකමට අහන්නේ වාහනේකින් කැම්පස් යන්න තරම් පවුල් පසුබිමක් තිබ්බ උබ දැන් IST එකක් පදින්නේ ඇයි:rolleyes::rolleyes:

    oka english welin ahapan.nattam okata terenne na:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං අදාල නැ මචං..උඹ අඹේ අත්දැකීමෙන් කියන්නේ. මගේ අත්දැකිම අනිත් පැත්ත. තොයොතා වාහනයක් පැදල ඉන්දියන් එකක් පැද්දම නිකං මොංගල් වගේ. අනික තොයොතා වාහනයක් කල් පවතිනව ඉන්දියන් ඒව කෙලින් ම ඩස්ට් බින්.:dull:

    රත්තරං ගැන කියන්න තියෙන්නේ, ඌ ඉංජ වේවා, බාස් වේවා, ඌ අපි නොදන්න දේවල් සෑහෙන්න මේක එකතු කරල තියනවා. ඒ අතින් අෟ කරන්නේ සේවයක්. සමහර උන් ඉන්නවා අවලං වැඩ කලත් අනිත් උන්ට සේවයක් වෙන දේවල් මේකට දෙන. මම කියන්නේ රත්තරං ගෙත් ඇති ඕන නැති කෑළි. නමුත් ඌ මේ කමියුනිටි එකට යම් දෙයක් කල කෙනෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් ඉන්දියන් වාහන ගැන අරහෙම කිව්ව, මගේ එක්ස්පීරියන්ස් එක මේකයි කියල ඌත් එක්ක ඇද ගන්න එකේ ප්‍රාෙයා්ගික සභ්‍යතාවය මොකක්ද කියල පොඩ්ඩක් උඹ ම කල්පනා කරල බලපං.
     
    • Like
    Reactions: Randike Mendis