රත්තරං - Will you accept the challenge?

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    api katath hariyata ba ne ban.. mama den foreign clientslath ekka weda karanne awrudu 10k witara.. eth mata hariyata kiyaganna ba.. eth a minissu hinawenneth na.. hmm.. meka me ape ayage ledak.. :dull:

    education wagema. experience ekath one.. kochchara igenagattat.. itawada denumak tiyenna puluwan igenagena neti eth loku experience ekak tiyena kenek ta..

    දෙයක් හරියට දන්න මනුස්සයෙක් කවදාවත් ඔහොම කතාකරන්නෙ නෑ මචන්.දන්නෑ කියල හිනාවෙන්නෙ නෑ.. ඒ නිසා කතාකරලා පලක් නෑ. හොඳ දැනුමක් තියන කෙනෙක් නිහතමානී වෙනව මිසක් ඔහොම ෂෝ දාන්නෙ නෑ කවදාවත්.:yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,868
    11,907
    113
    Me mona fake ponnayek daa... :rofl::rofl::rofl: skype ba umbe phone number eka daaapan wiwadetaa... nattan puka nodi pala fake anathayaaa....:rofl::rofl:

    topi Alto IST vitarak padala japan indian gana loku talk denawaa.. owath car da ponzz.. :rofl: owaa laaba dakku...

    puka wikuanala hariyaman car ekak aran warneg issellaa.. :rofl:
    yahapalanen tax adu kalaama 3 wheel ponsiyoth car review korandaaa awith..
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඒක උගේ කැමැත්ත බන්,, අනික අපි ඌව දන්නෙවත් නෑ නෙ. ඌ ජපන් ඒවා සෑහෙන්න ප්‍රොමෝට් කරනවා.

    උඹේ කැමැත්ත උඹ කරපන්.

    ඌ එකපාරක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ
    Mercedes Brand එකට පලු යන්න ඇරල​. ඌ එහෙම කිව්වට Mercedes ගැන කවර කතාද බන්.:lol::lol:
    ලෝකෙ ඉස්තරම්ම
    Brand එකක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ දවස් වල අර බොකත් කඩ්ඩෙන් යන twisted එක්ක මූ පැටලුනා.. :rofl: හප්පේ අන්න ඉන්ගිරීසි.. මූ twisted ට කඩ්ඩෙන් දීපු ටෝක් දැක්ක නම් බඩ වෙනව. :lol::lol:

    අපි නම් ඉතිං වැරදිලාවත් කඩ්ඩෙන් වලියක් යන එකෙක් නෙමේ twisted කියන්නෙ.. :sorry::yes:
    අඩෙහ් ඒ ත්‍රෙඩ් එක හොයලා දියංකො මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ගියෙ. ඒක තියනවනං ෆිල්ම් ඕනෙ නෑ :D
     
    ඒක උගේ කැමැත්ත බන්,, අනික අපි ඌව දන්නෙවත් නෑ නෙ. ඌ ජපන් ඒවා සෑහෙන්න ප්‍රොමෝට් කරනවා.

    උඹේ කැමැත්ත උඹ කරපන්.

    ඌ එකපාරක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ
    Mercedes Brand එකට පලු යන්න ඇරල​. ඌ එහෙම කිව්වට Mercedes ගැන කවර කතාද බන්.:lol::lol:
    ලෝකෙ ඉස්තරම්ම
    Brand එකක්.

    uba me mase awilla danna dewal :P :P
    kage fake ekada uba
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19210203 said:
    uba me mase awilla danna dewal :P :P
    kage fake ekada uba

    :rofl::rofl: රත්තරං ආවාම මුගේ ආ ගිය විස්තර අහගත්තෑකි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පේරේ.... අඹ පේරේ :rolleyes:
    :angry:

    4wIfRBC.gif

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19210250 said:
    :P :P
    ඔව් ඔව්
    මහත්තයා පොප් කෝන් එහෙම ගන්නව ද
    :lol: :rofl:

    පොප්කෝන් එකක් දෙන්න මට....... රත්තරං එනකං මෙතන නිකං ඉන්නත් බෑ නේ

    ආ දෙකක්ම දියන්කෝ........ත්‍රෙඩ් එක දාපු එකාටත් එකක් දෙන්න ඕන.... දැනටම ඕෆ්ලයින් ගිහින්:rolleyes:
     
    blue_in_rio

    Well-known member

  • Sorry :sorry::sorry:

    පොප්කෝන් එකක් දෙන්න මට....... රත්තරං එනකං මෙතන නිකං ඉන්නත් බෑ නේ

    ආ දෙකක්ම දියන්කෝ........ත්‍රෙඩ් එක දාපු එකාටත් එකක් දෙන්න ඕන.... දැනටම ඕෆ්ලයින් ගිහින්:rolleyes:

    රත්තරංට PM එකක් දාන්න බ්‍රෝ :cool::cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    පැටියා;19210160 said:
    අඩෙහ් ඒ ත්‍රෙඩ් එක හොයලා දියංකො මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ගියෙ. ඒක තියනවනං ෆිල්ම් ඕනෙ නෑ :D
    හොයා ගන්න බෑ බන්.. අර ජන්තුව එක්ක වීර පුරන් අප්පු මේගෙ මුත්ත කිය කිය දගලපු ත්‍රෙඩ් එක.. :rofl::rofl: ත්‍රෙඩ් කීපයක් එකලග වැටුන.. හරි එක හොයා ගන්න බෑ. :lol:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    පැටියා;19210160 said:
    අඩෙහ් ඒ ත්‍රෙඩ් එක හොයලා දියංකො මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ගියෙ. ඒක තියනවනං ෆිල්ම් ඕනෙ නෑ :D

    :rofl: ada garage eke wada athi. Havas wela ewi me paththe
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    හොයා ගන්න බෑ බන්.. අර ජන්තුව එක්ක වීර පුරන් අප්පු මේගෙ මුත්ත කිය කිය දගලපු ත්‍රෙඩ් එක.. :rofl::rofl: ත්‍රෙඩ් කීපයක් එකලග වැටුන.. හරි එක හොයා ගන්න බෑ. :lol:

    :confused: