එක්සර්සයිස්_18+

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලොල් සිඞ්හලූ, අද යූ ටියුබ් එකේ abs එක්සර්සයිසස් ටිකක් බල බලා ඉන්නකොට මෙන්න මේ ටික හම්බුනා දකුණු අත පැත්තේ ලිස්ට් එකේ තිබිල..:rolleyes::rolleyes:.

    ඔය දෙක චැනල් දෙකකින් තියෙන්නේ..චැනල් එකට ගිහින් වැඩි පුර එව්වා බලාගන්න පුළුවන්...:P



    :love::love::love::love:



    :love::love::love::love:

    ඔන්න උබල එක්සර්ස්යිස් කරලා ඇඟ හදාගත්තට කමක් නැහැ..අතට එක්සර්ස්යිස් කරන්න පටන් ගන්න කලින් තව උන්ට බලන්න බම්පියක් දාල රෙපක් දීල ඉන්න හිටන්..;):rolleyes:

    එහෙනම් අපි කැපුනා...ආයෙත් මේ වගේ රසවත් දෙයක් සමගින් හම්බවෙමු...
    :rolleyes::rofl:

    අහ..යන්න කලින් මේකත් දාලම යන්නම් හිටං...මේ තියෙන්නේ බල බල හිටපු වීඩියෝ
    ක..උබලත් කරලා බලහල්ල...දවසට විනාඩි 10ක් වගේ යන්නේ ඕක කරන්න :yes::yes:



    නිකන් කලගෙඩි වගේ බඩ ගෙඩියක් උස්සන් ඉන්නේ නැතුව ලස්සනට හදාගනිල්ල...:rolleyes::rolleyes::P

    ජයවේවා!!! :):)
     
    • Like
    Reactions: DonnieBrasco

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැලක් බලනවා සැපයි ඩෝ ගල් බලලා බාගෙට නැතුව :rolleyes:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මෙන්න මේ ටික හම්බුනා දකුණු අත පැත්තේ ලිස්ට් එකේ තිබිල..:rolleyes::rolleyes:.


    අනේ බන්, උඹ ඉතින් මේකේ ඉන්න උන්ටත් කොල කඩා පාන්න එනවනේ :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ව්‍යායාමයට රුචිකත්වයක් දක්වන එළකිරි වාසීන් වෙනුවෙන් බම්ප් කරමි....:rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ආම් එකත් බලාගෙන ඉද්දි වැඩෙන්නේ
    :yes::yes::yes:

    you-need-a-girlfriend-son.jpg


    මේ වගේ නේ? :rolleyes::P

    අනේ බන්, උඹ ඉතින් මේකේ ඉන්න උන්ටත් කොල කඩා පාන්න එනවනේ :P:P

    :lol::lol: නැහැ බන් සිරාවට...එකයි මම බල බල ඉඳපු එකත් දැම්මේ පල්ලෙහයෙන්...බලපන් ඒ වීඩියෝ එකට ගියාම දකුණු පැත්තේ ඔය කෙල්ලෙක් ගේ වීඩියෝ එකක් එනවා :yes::yes::P

    ව්‍යායාමයට රුචිකත්වයක් දක්වන එළකිරි වාසීන් වෙනුවෙන් බම්ප් කරමි....:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Athata excrecise

    අතට එක්සර්ස්යිස්

    :rolleyes::rolleyes::P දැන් ආම් එක ඇති නේද සුපිරියට? :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පුලුවන් නං මහත් වෙන්න විදිහක් කියන්න :dull:

    හොඳට කාපන් මචන්...මමත් දැන් හොදට කනවා..මමත් කෙට්ටුයි...හොදම දේ තමයි පුලුවන්නම් හැම පැය දෙකටම සැරයක් මොනාම හරි කාපන්....ඔය අහු වෙන දෙයක් කාපන්...උදේ දවල් රෑ තුන හරියට කාල අතර මැද අහුවෙන දෙයක් කාපන්...මට නම් කන්න බැරි සීන් එකක් බන් තියෙන්නේ...

    අනික මහත් වෙන්න හිතන්නත් එපා...එක්සර්සයිස් කරලා ඇග හොදට හදාගනින්..චබ්බේ වෙලා වැඩක් නැහැ :P