ලොල් සිඞ්හලූ, අද යූ ටියුබ් එකේ abs එක්සර්සයිසස් ටිකක් බල බලා ඉන්නකොට මෙන්න මේ ටික හම්බුනා දකුණු අත පැත්තේ ලිස්ට් එකේ තිබිල..
.
ඔය දෙක චැනල් දෙකකින් තියෙන්නේ..චැනල් එකට ගිහින් වැඩි පුර එව්වා බලාගන්න පුළුවන්...

ඔන්න උබල එක්සර්ස්යිස් කරලා ඇඟ හදාගත්තට කමක් නැහැ..අතට එක්සර්ස්යිස් කරන්න පටන් ගන්න කලින් තව උන්ට බලන්න බම්පියක් දාල රෙපක් දීල ඉන්න හිටන්..

එහෙනම් අපි කැපුනා...ආයෙත් මේ වගේ රසවත් දෙයක් සමගින් හම්බවෙමු...

අහ..යන්න කලින් මේකත් දාලම යන්නම් හිටං...මේ තියෙන්නේ බල බල හිටපු වීඩියෝ එක..උබලත් කරලා බලහල්ල...දවසට විනාඩි 10ක් වගේ යන්නේ ඕක කරන්න

නිකන් කලගෙඩි වගේ බඩ ගෙඩියක් උස්සන් ඉන්නේ නැතුව ලස්සනට හදාගනිල්ල...

ජයවේවා!!!

.ඔය දෙක චැනල් දෙකකින් තියෙන්නේ..චැනල් එකට ගිහින් වැඩි පුර එව්වා බලාගන්න පුළුවන්...