රත්තරං - Will you accept the challenge?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ. පෙරේදා බැදපු වඩේ. වඩේ වඩේ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං මේ ෆොරම් එකේ දාපු දෙවල් වලින් මම නොදන්න දේවල් ගොඩක් ඉගෙනගෙන තියෙනවා
    ඉතිං ඒ නිසා රත්තරං ඉන්ජෙක්ද,බාස්ද කියන එක මටට අදාල නැහැ
    අනික දාන එකත් දාන්නේ සාධකත් එක්කනෙ,ඉතින් ඒවා වැරදිනම් උඹත් ඒවා වැරදි කියන්න හේතු එක්ක ත්‍රේඩ් එකක් දාපන්.
    ඒතකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන්නේ හරි වැරැද්ද

    රත්තරං මොන විදියට කරාද කියලා මම දන්නේ නැහැ,එත් උඹ කියන විදියට පිසිකල් ඩිග්‍රි අරන් ඉංජිනියර් කෙනෙක් වෙන්න බැහැ කියන එකනම් බොරු
    උබ කැම්පස් ගියානම් දැනගන්න ඕනනේ ලංකාවේ ඉංජිනේරුවෙක් වෙන්න මොරා,පේරා ගිහින් ඉංජිනේරු උපාධියක් ඕනෙම නැහැ කියලා
    IESL ගැන අහලා තියෙනවද,ලංකාවේ පිසිකල්,NDT,HNDE,HNDE ගත්ත අයට වරලත් ඉංජිනේරුවෙක් වෙන්න තියෙන පිළිගත් මාර්ගයක් තමා එක.ඉතින් ඒක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    http://www.ieslce.lk/weekend.html
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කුහක කම බන්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1708348
     
    • Like
    Reactions: mano3989

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මම රත්තරංව පවුද්ගලිකව දන්නෙත් නැහැ උබව දන්නෙත් නැහැ. හැබැයි රත්තරං කියන්නේ ඕනේ වෙලාවක මේකේ කොල්ලෙක් උදවුවක් ඉල්ලුවොත් කරන එකෙක්. අනික ඌ මේකේ ඕනේ තරම් හොද ත්‍රෙඩ් දාල ඇති දිවුනු වෙන උන්ට. උගේ ත්‍රෙඩ් තියෙන්නේ අමාරුවෙන් දිවුනු වෙන උන්ට මිසක් කැම්පස් යන කාලේ ඉදන් වාහන පදින උන්ට නෙමේ. :P

    උගේ English ගැන මට වැඩක් නැහැ, උබේ experience එක අපිට වැඩකුත් නැහැ. කියන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒක නුලකින් එහෙම කියපන්. නිකන් අනික් උන්ට ගරහන්නේ නැතුව.

    What really baffles me is the egocentricity of the of low class people like you. Do you really have to challenge someone to prove a point? If that’s the case maybe you could be wrong? If your hypothesis is true it should not require arguing with people but simply to provide it though statistics or other means.

    Just because you believe in something does not make it a fact. In all means you sir is an ass hole. Maybe for the greater good your father should have pulled out, just saying :)

    පුළුවන් නම් උබේ වැරැද්ද තේරුම් අරන් හැදියන්. නැත්තම් මෙහෙම නොන්ඩි නොවී පලයන්.

    • Like
    Reactions: රත්තරං

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
    මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    lol typing mistake ekak allgena ridenna thread daala. Mama alto eka aurudu 5k use kara kiuwe camphs yana awurudu 5ta :lol:

    Onnam dan car deke photo 2k aran dannada ubata penna :P

    Ko challenge eka accept karapan baya naththam