වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ. පෙරේදා බැදපු වඩේ. වඩේ වඩේ..

වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ. පෙරේදා බැදපු වඩේ. වඩේ වඩේ..
රත්තරං;19211249 said:For Your Information Guys
http://www.elakiri.com/forum/showthread.php?p=19211236#post19211236

රත්තරං මේ ෆොරම් එකේ දාපු දෙවල් වලින් මම නොදන්න දේවල් ගොඩක් ඉගෙනගෙන තියෙනවා
ඉතිං ඒ නිසා රත්තරං ඉන්ජෙක්ද,බාස්ද කියන එක මටට අදාල නැහැ
අනික දාන එකත් දාන්නේ සාධකත් එක්කනෙ,ඉතින් ඒවා වැරදිනම් උඹත් ඒවා වැරදි කියන්න හේතු එක්ක ත්‍රේඩ් එකක් දාපන්.
ඒතකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන්නේ හරි වැරැද්ද
රත්තරං මොන විදියට කරාද කියලා මම දන්නේ නැහැ,එත් උඹ කියන විදියට පිසිකල් ඩිග්‍රි අරන් ඉංජිනියර් කෙනෙක් වෙන්න බැහැ කියන එකනම් බොරු
උබ කැම්පස් ගියානම් දැනගන්න ඕනනේ ලංකාවේ ඉංජිනේරුවෙක් වෙන්න මොරා,පේරා ගිහින් ඉංජිනේරු උපාධියක් ඕනෙම නැහැ කියලා
IESL ගැන අහලා තියෙනවද,ලංකාවේ පිසිකල්,NDT,HNDE,HNDE ගත්ත අයට වරලත් ඉංජිනේරුවෙක් වෙන්න තියෙන පිළිගත් මාර්ගයක් තමා එක.ඉතින් ඒක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
http://www.ieslce.lk/weekend.html
රත්තරං;19211249 said:For Your Information Guys
http://www.elakiri.com/forum/showthread.php?p=19211236#post19211236

දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා

ආතල් කුඩු කරන්න එපා බං!රත්තරං;19211249 said:For Your Information Guys
http://www.elakiri.com/forum/showthread.php?p=19211236#post19211236