Governement should privatise University Education System.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රයිවෙට් කරලා, හැම කෝස් එකකම ගාණ ලක්ෂ 3 කට වගේ සීමා කරන්න ඕනේ, හැම කෝස් එකක්ම අවුරුදු 4 ක් කරන්න ඕනේ, අන්තිම අවුරුද්දේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් දාන්න ඕනේ පොඩි පඩියක් ගෙවලා (මාසයකට එන්නේ රුපියල් 3125). ලංකාවේ ප්‍රයිවෙට් කෝසස් වල ගාණ වැඩි ඒවා පිටරට විශ්ව විද්‍යාල වල සහතික දෙන නිසයි, ඒ සිලබස් එක කරන නිසයි. අපිට තියෙන්නේ අනුන්ගේ සිලබස්, සහතික ගන්නේ නැතුව ලංකාවේම දෙයක් කරන්නයි, එතකොට ලක්ෂ 10,12 යන්නේ නෑ.

    ඉගෙන ගන්න උන්ට තියෙන්නේ පාට් ටයිම් ජොබ් එකක් කරන ගමන් වාරික විදියට ඒවා ගෙවන්නයි. පාට් ටයිම් රැකියා පුරප්පාඩු වැඩි වෙනකොට රජයට තියෙන්නේ රැකියා අවස්ථාව වැඩි කරන්න , ව්‍යාපාරිකයන්ට අත දෙන්න. ඒ රැකියා ගන්න විශ්ව විද්‍යාල සිසුන්ට එතකොට පඩියක් හම්බ වෙනවා, උන්ට ඒකෙන් වාරික ගෙවන්නත් පුලුවන්. සාමාන්‍යය ජොබ් වගේ 8 ඉදලා 5 වෙනකම් තියෙන්නේ නැතුව, විශ්ව විද්‍යාල සිසුන්ට ලෙක්චර් නැති වෙලාවට සහභාගි වෙන්න ඉඩ දෙන්න ඕනේ. උන් වැඩියෙන් වැඩ කරොත්, වැඩි පඩියක් ගෙවන්න ඕනේ. එතකොට ලෙකචර්ස් වලට ගෙවලත් ඉතුරුවා ගෙදරට දෙන්න පුලුවන්, තමන්ගේ වැඩ කරගන්නත් පුලුවන්.

    මෙහෙම කරාම උද්ඝෝසන අරවා මේවා තියන්න උන්ට වෙලාවක් නෑ. වැඩෙත් ඉක්මනටම කෙරෙනවා, දුප්පතුන්ට අසාධාරණයක් වෙන්නෙත් නෑ, රජයට පාඩු වෙන්නෙත් නෑ, උනන්දුව තියෙන එකා ඉගෙනත් ගන්නවා. රජයට අදායමක් එනවා, විශ්ව විද්‍යාල සිසුන්ට මුල ඉදලම රැකියා අත්දැකීමක් ලැබෙනවා, ලංකාවේ විශාල වශයෙන් නව සමාගම් බිහිවෙනවා, මේ සමාගම් ටිකක් ලොකු වෙලා විදේශ රටවල ආයෝජනය කරාම ,ලංකාවට ආදයමක් එනවා, මේ ප්‍රයිවට් විශ්ව විද්‍යාල වලට විදේශ සිසුනුත් ගත්තම ඒකෙන් ලංකාවේ ව්‍යාපාරිකයන්ට ,රජයට ආදයමක් එනවා.

    ලක්ෂ 3 ක් ගෙවන්න බැරි අය ඉන්නවා බන් ඕන තරම් , දැනට තීන සමහර gov degree තිනවා අච්චාරු වගේ තේරුමක් නැති ඒවත් හරියට හදල , ඇත්තට තීන ප්‍රශ්න වල නැතුව බොරු ඒවාට ළමයි ව පාරට අදින කාලකන්නි ටික campus වලින් ඩ්‍රොප් වෙන වැඩ පිළිවලක් ඕන .
    තුන් වේල කන්න අමාරු පව්ල් ලංකාවේ ඕන තරම් තිනවා ඒ වගේ ළමයින් ට gov free ඒවා නැති උනොත් එක අසදරනයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kawadawath argue karala iwara karanna beri topic ekak meka, mewa gena argue karanna ape samaje minds develop wela ne ban, give it another 10 - 15 years, however Free education eka ain karanna ona ne, private ewatat ida dunnanam hari, ethakota igena ganna ona un ewata yai protest karanna ona une goverment ewata yai, Free education kiyala pukadigena kegahana hema ekaama A/l karanne 100% class gihin sir lata gewalane, tuition giye nettam pass wenna bene, so fuck the free education
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ලක්ෂ 3 ක් ගෙවන්න බැරි අය ඉන්නවා බන් ඕන තරම් , දැනට තීන සමහර gov degree තිනවා අච්චාරු වගේ තේරුමක් නැති ඒවත් හරියට හදල , ඇත්තට තීන ප්‍රශ්න වල නැතුව බොරු ඒවාට ළමයි ව පාරට අදින කාලකන්නි ටික campus වලින් ඩ්‍රොප් වෙන වැඩ පිළිවලක් ඕන .
    තුන් වේල කන්න අමාරු පව්ල් ලංකාවේ ඕන තරම් තිනවා ඒ වගේ ළමයින් ට gov free ඒවා නැති උනොත් එක අසදරනයි.

    මචන් මාසයකට යන ගාණ 6250 යි. ඒක ගෙවන්න පුලුවන් මම ඔය කියලා තියෙන විදියට ආණ්ඩුව බැක්ග්‍රවුන්ඩ් එක හැදුවොත්. උබ දන්නවද බන් අද රටේ කුළියට වැඩ කරන එවුනුත් දවසට 500,1000 ක් වගේ හොයනවා. එතකොට මාසයකට එනවා 1000*30 = 30000 යි. මේකත් ගොඩක් මහන්සි වෙලා නෙවෙයි. මාවෝ සේතුම් කියලා තියෙනවා මචන් මිනිස්සුන්ට මාළු දෙන්න එපා, මාළු අල්ලන්න උගන්වන්න කියලා. ආණ්ඩුවට තියෙන්නේ හැමදේම පින් බතට දෙන්නේ නැතුව, ළමයින්ට සල්ලි හොයන්න පුලුවන් වට පිටාවක් හදන එකයි. එතකොට උන් හොයාගනියි, උනන්දුවක් තියෙනවා නම්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මාසයකට යන ගාණ 6250 යි. ඒක ගෙවන්න පුලුවන් මම ඔය කියලා තියෙන විදියට ආණ්ඩුව බැක්ග්‍රවුන්ඩ් එක හැදුවොත්. උබ දන්නවද බන් අද රටේ කුළියට වැඩ කරන එවුනුත් දවසට 500,1000 ක් වගේ හොයනවා. එතකොට මාසයකට එනවා 1000*30 = 30000 යි. මේකත් ගොඩක් මහන්සි වෙලා නෙවෙයි. මාවෝ සේතුම් කියලා තියෙනවා මචන් මිනිස්සුන්ට මාළු දෙන්න එපා, මාළු අල්ලන්න උගන්වන්න කියලා. ආණ්ඩුවට තියෙන්නේ හැමදේම පින් බතට දෙන්නේ නැතුව, ළමයින්ට සල්ලි හොයන්න පුලුවන් වට පිටාවක් හදන එකයි. එතකොට උන් හොයාගනියි, උනන්දුවක් තියෙනවා නම්.
    සේතුම් ට කලින් බුදු හැමුරුවෝ කියල තිනවා. campus එකෙන් වෙන්නේ මාළු අල්ලන්න උගන්වන එක තමයි.
    :lol: ඕව කරන්න පුළුවන් වැඩ නෙමේ බන් මේක ලංකාව , exam ලං උනාම කන්න බොන්නවත් වෙලාව නැහැ මොන ජොබ් ද. දැනටත් බෝඩිමට කන්න බොන්න සල්ලි තමන්ම හොයාගෙන ඉගෙන ගන්න ළමයි ඉන්නව. pvt ඒවගේ ඕන තරම් ඉන්නවා scholar වලට ජොබ් එක කරන ගමන් weekend degree එක කරන ළමයි. අනිත් එක නිකං දුන්න කියල නිකං දෙන්නේ ආණ්ඩුවේ ඉන්න අමතිලගේ සල්ලි වලින් නෙමේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ,එක නිසා courses වල quality අඩු කරනවා නම් එකට විරුද්ද වෙන්න 100% අයිතිය තිනවා
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol: ඕව කරන්න පුළුවන් වඩා නෙමේ බන් මේක ලංකාව , exam ලං උනාම කන්න බොන්නවත් වෙලාව නැහැ මොන ජොබ් ද

    ඒකට හේතුව බන්, එක්සෑම් හදලා තියෙන්නේ ළමයි හලන්න මිසක් දක්ෂයාව තෝරගන්න නෙවෙයි. එක්සෑම් මේ නිසා ගොඩක් ඕන නැති විදියට අමාරුයි. අනික හැම දාම එක්සෑම් නෑනේ. එක්සෑම් තියෙන ක්‍රමයත් වැරදියි. නිශ්චිත කාලයක හැම එක්සෑම් එකක්ම එකට තියෙලා ළමයින්ව ප්‍රෙෂර් කරන්න වර්ක් ලෝඩ් එක වැඩි කරන්නේ නැතුව, මුළු අවුරුද්ද පුරාම, කාලෙන් කාලයට එක්සෑම් තිබ්බාම හරි. එතකොට එක්සෑම් ප්‍රෙෂර් එක, වර්ක් ලෝඩ් එක අඩුයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සේතුම් ට කලින් බුදු හැමුරුවෝ කියල තිනවා. campus එකෙන් වෙන්නේ මාළු අල්ලන්න උගන්වන එක තමයි.
    :lol: ඕව කරන්න පුළුවන් වැඩ නෙමේ බන් මේක ලංකාව , exam ලං උනාම කන්න බොන්නවත් වෙලාව නැහැ මොන ජොබ් ද. දැනටත් බෝඩිමට කන්න බොන්න සල්ලි තමන්ම හොයාගෙන ඉගෙන ගන්න ළමයි ඉන්නව. pvt ඒවගේ ඕන තරම් ඉන්නවා scholar වලට ජොබ් එක කරන ගමන් weekend degree එක කරන ළමයි. අනිත් එක නිකං දුන්න කියල නිකං දෙන්නේ ආණ්ඩුවේ ඉන්න අමතිලගේ සල්ලි වලින් නෙමේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ,එක නිසා courses වල quality අඩු කරනවා නම් එකට විරුද්ද වෙන්න 100% අයිතිය තිනවා

    පූටින් රුසියාව බාරගන්න කොට, සෝවියට් දේශය නිසා වැටිලා තිබ්බ රුසියාව හදන්න පුලුවන් කියලා හිතුවාම සමහරක් හිතුවේ, ඕව කරන්න පුළුවන් වැඩ නෙමේ කියලයි. ජපානය, කොරියාව, සිංගප්පුරුව ඔක්කොම දියුණු වුනේ ඕව කරන්න පුළුවන් වැඩ නෙමේ කියන එක අමතක කරලයි. ඒවා අන්තයටම වැටිලා තිබ්බ රටවල් කියලා අමතක කරන්න එපා.

    ඕවා නෙවෙයි ඕන දෙයක් කරන්න පුලුවන්. හදට ගියානම්, ඉස්සරහට අගහරුටත් යන්න ඉන්නවා නම්, මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් නෑ. බුදු වුනෙත් යම් කාලයක සාමාන්‍යය මිනිහෙක් වෙලා හිටපු කෙනෙක් කියලා අමතක කරන්න එපා. මිනිහෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන්. ඒකට අවශ්‍යය උවමනාවයි, උත්සාහයයි, කැපවීමයි, කාලයයි, නිවැරදි ලෙස කිරිමයි විතරයි.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒකට හේතුව බන්, එක්සෑම් හදලා තියෙන්නේ ළමයි හලන්න මිසක් දක්ෂයාව තෝරගන්න නෙවෙයි. එක්සෑම් මේ නිසා ගොඩක් ඕන නැති විදියට අමාරුයි. අනික හැම දාම එක්සෑම් නෑනේ. එක්සෑම් තියෙන ක්‍රමයත් වැරදියි. නිශ්චිත කාලයක හැම එක්සෑම් එකක්ම එකට තියෙලා ළමයින්ව ප්‍රෙෂර් කරන්න වර්ක් ලෝඩ් එක වැඩි කරන්නේ නැතුව, මුළු අවුරුද්ද පුරාම, කාලෙන් කාලයට එක්සෑම් තිබ්බාම හරි. එතකොට එක්සෑම් ප්‍රෙෂර් එක, වර්ක් ලෝඩ් එක අඩුයි.

    උබ gov or pvt degree එකක් කරනවා නම් දන්නවා ඇති නේ .university වල exam තියන්නේ semester base බන් ළමයි හැලෙනවා අඩුයි. degree එකක workload එක නැත නම් එක අයෙත් a/l වගේ වේවි අනිත් එක lecturers ල කරන්නේ guide කරන එක විතරයි lecture වල කරන දේවල් 90% මදි Exam ,project වලට තමන් ඉගෙන ගන්න එක university එකකදී වෙන්නේ මොකද ඒ දේවල් උගන්නන්න බැහැ, Stanford ,MIT ගියත් තමන්ගේ self studies තමයි වැදගත් .
    මේවා තව කතා කරන එක තේරුමක් නැහැ :)
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    What is the point in Free if people do not behave that well. If it is their money then they would.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    What is the point in Free if people do not behave that well. If it is their money then they would.
    ඔය කොල්ලො කෙල්ලො දඟලන්නෙ උන්ට පස්සෙ එන පරම්පරාවට නිදහස් අධ්‍යාපනයක්/ අධ්‍යාපනයට වටිනාකමක් ඉතුරු කරන්න... අද ඒක නිකන් රැල්ලක් වෙලා...
    උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කලොත් එන ප්‍රශ්න වල කෙළාරක් නැතිවෙයි. මුල ඉඳලම ඒක එහෙමම තිබ්බ නම් ඒක වෙනම කතාවක්. දැන් වෙනස් කලොත් ඒක ඉල්ලන් ටින්කිරි ගාගැනීමක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කොල්ලො කෙල්ලො දඟලන්නෙ උන්ට පස්සෙ එන පරම්පරාවට නිදහස් අධ්‍යාපනයක්/ අධ්‍යාපනයට වටිනාකමක් ඉතුරු කරන්න... අද ඒක නිකන් රැල්ලක් වෙලා...
    උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කලොත් එන ප්‍රශ්න වල කෙළාරක් නැතිවෙයි. මුල ඉඳලම ඒක එහෙමම තිබ්බ නම් ඒක වෙනම කතාවක්. දැන් වෙනස් කලොත් ඒක ඉල්ලන් ටින්කිරි ගාගැනීමක්.

    දැන් නිදහස් අධයාපනේ කියන්නෙ මොකක්ද? පිනට ඉගෙන ගැනීමද නැත්තන් හැමෝටම ඉගෙන ගන්න ඉඩ ප්රස්තාව හදලා දෙන එකද?