Hey Kandy awatin Maruti 800 Sports 2011/2012 vikuanna thyeda?
Mn qwe sports model eka, ara spoiler, body color buffer , alloy wheel thyna eka

රත්තරං;19208839 said:අයියෝ හැමිනෙනවා![]()

රත්තරං;19208844 said:එතකොට ස්පෝර්ට් ද?![]()

රත්තරං;19208839 said:අයියෝ හැමිනෙනවා![]()
Hey Kandy awatin Maruti 800 Sports 2011/2012 vikuanna thyeda?

නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

800cc sport හයියෝ සල්ලි,
මේවා ගන්න ගොන් යක්කුත් ඉන්නවා නේ ලංකාවේ

නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

සොහොන;19213945 said:![]()
කළු ඇලෝ විල් වලට කුකුල් තට්ටක් හයි කරලා![]()

අතේ කීයක් තියෙනවද මචන්?Apita CRV , Porsche ganna salli nane bn , ithin kukul thatten hari shape wenwa.![]()

A/C nathuwa 3rd eke adda kynne loku deyakne, hariyata Grade 5 lamayek O/L liuwa wage.![]()
Please don't compare this with different cylinder capacity cars. Its almost worth less.![]()
MACHAN DONT BUY SPORT MODELS .SPOILER එකයි ALLOY ටිකයි ස්ටිකර් ටිකටයි ලක්ෂ 1.5 වැඩිපුර දෙන්න එපා. පට්ටම බොරුවක් කරන්නේ.