MARUTI 800 2011/2012 [Buy]

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;19208839 said:
    අයියෝ හැමිනෙනවා:lol::lol::lol:

    හමිනිලාත් මැදි බන් පාරේ වාහන අඩුකරන්න ජපන් වාහන වලට විතරක් බදු වැඩි කරලා ඉතින් සාමාන්ය් එකෙක් කොහොමද වාහන ගන්නේ ...:sorry:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    රත්තරං;19208844 said:
    එතකොට ස්පෝර්ට් ද?:baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:

    Ehemane Maruti eke mahaththuru brand name dila thynne. :P:P:P:P

    "ULMATE SPORTS EDITION" da mokakdo kylane branding karanne.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;19208839 said:
    අයියෝ හැමිනෙනවා:lol::lol::lol:

    නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

    article_681341421_maruti-alto-800-sport-images-rear-angle-1.jpg

    කළු ඇලෝ විල් වලට කුකුල් තට්ටක් හයි කරලා :P
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

    A/C nathuwa 3rd eke adda kynne loku deyakne, hariyata Grade 5 lamayek O/L liuwa wage. :lol::lol::lol::lol:

    Please don't compare this with different cylinder capacity cars. Its almost worth less. :rofl::rofl::rofl::rofl::rofl:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    සොහොන;19213945 said:
    article_681341421_maruti-alto-800-sport-images-rear-angle-1.jpg

    කළු ඇලෝ විල් වලට කුකුල් තට්ටක් හයි කරලා :P

    Apita CRV , Porsche ganna salli nane bn , ithin kukul thatten hari shape wenwa. :lol::lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    A/C nathuwa 3rd eke adda kynne loku deyakne, hariyata Grade 5 lamayek O/L liuwa wage. :lol::lol::lol::lol:

    Please don't compare this with different cylinder capacity cars. Its almost worth less. :rofl::rofl::rofl::rofl::rofl:

    MACHAN DONT BUY SPORT MODELS .SPOILER එකයි ALLOY ටිකයි ස්ටිකර් ටිකටයි ලක්ෂ 1.5 වැඩිපුර දෙන්න එපා. පට්ටම බොරුවක් කරන්නේ.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    MACHAN DONT BUY SPORT MODELS .SPOILER එකයි ALLOY ටිකයි ස්ටිකර් ටිකටයි ලක්ෂ 1.5 වැඩිපුර දෙන්න එපා. පට්ටම බොරුවක් කරන්නේ.

    Matath eka theruna , mn 2, 3k ma balanna giyaa, normal eka labai,
     
    kingdewi

    Well-known member
  • නැබන් මම සිරාවටම ඇහුවේ. මේ මල ජරාවේ sport තියෙනවද බන්. 122 පාරේ රත්නපුර පැන්නම පොඩි කදු ටිකක් තියෙනවා 3rd එකේ AC off කරගෙන අමාරුවෙන් නැග්ගන්නෙත්. sport model එකේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

    මචන් , ඒ මොකෝ බන් ..උඹ උතුවන්කන්ද දන්නවනේ කොළඹ නුවර පාරේ ? ටොප් ගියර් එකේ යන්න පුළුවන්නේ මචං AC දාගෙන ..මම කියන්නේ මේක සුපිරි වාහනයක් නෙවේ , ඒත් කඳු වලට නම් අවුලක් දැනෙන්නේ නැහැනේ !