යශෝරාවය

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කට්ටියට මතක ඇතිනේ.... ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්..

    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට යශෝරාවය ටෙලි නාට්‍යයේ 1, 2 කොටස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න....

    යුටියුබ් එකේ අයින් කරලා ලින්ක් එක....

    රෙප් 9ක දෙනවා....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්‍රේසිබඩී කියල එකෙක් ඉන්නව ඌ ගාව තමා ඕව තියෙනවනං තියෙන්නෙ :yes: :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar452091_66.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කට්ටියට මතක ඇතිනේ.... ඉස්සර ගියපු ලස්සන ටෙලි නාට්‍යයක්..

    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට යශෝරාවය ටෙලි නාට්‍යයේ 1, 2 කොටස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න....

    යුටියුබ් එකේ අයින් කරලා ලින්ක් එක....

    රෙප් 9ක දෙනවා....



     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1,2 kiyanna mul kotas 2ka da

    යශෝරාවය 1 කියල කිවුවේ මුලින් ගියපු නාට්‍යය... 2 කිවුවේ ගොඩක් කාලෙකට පස්සේ ඒකෙ 2 විදියට ගියපු එක.... එකම නළු නිලියෝ හිටියේ...