eka nam aththa.
chandedi mahinda dinne Galle & Matara town witharai hodee..anith ewa ehema ne.anika dan wena dewal dekkama maithrita dunna ewun neh ban okkotama wada gon..
අන්න එක තමයි මචන් මාත් කියන්නේ. මේ thread එක දාපු එකා නිකන් කියලා තියෙන්නේ මුලු ලංකාවෙන්ම හොදම නගරේ මාතර වගේ බන්. කුරුනැගල, නුවර, කොළඹ, මීගමුව ඒවා හොද පලාත් නෙවෙයිද..යකෝ දැන් මාතර උන් කියනවා විතරක් නෙවෙයි ලියනවත් එක්ක නේ ලොල්ඔන්න අපි කොළබ කියලා නැහැ ලංකාවෙන නම් ඔන බොක්කක්
tangalle koheda..?

අකුරැස්ස තංගල්ල මාටහරට අයත්ද යකෝ??
මාතරම ඉන්න උන් කව්ද
මුන් යකඩෝ...බලහල්ලකෝ මාතර වෙන්න තියෙන රුදාව මුන්ට,,,



අන්න එක තමයි මචන් මාත් කියන්නේ. මේ thread එක දාපු එකා නිකන් කියලා තියෙන්නේ මුලු ලංකාවෙන්ම හොදම නගරේ මාතර වගේ බන්. කුරුනැගල, නුවර, කොළඹ, මීගමුව ඒවා හොද පලාත් නෙවෙයිද..
අනේ මන්දා බන් සමහර විට ගාල්ල,මාතර පලාත් කොළඹට වඩා දියුණු ඇති.

මානසිකව, ආධ්‍යාත්මිකව දියුණුයි
නිකන් කොලොප්පමට වගේ කිව්ව්වේ ඈ. 50/50 hit or miss
