Matara aya

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද බන් මේ දැන් යන ට්‍රෙන්ඩ් එක මාතරට මැරෙන්න යන්නේ..ඔව් මාත් මාතර..මාතර කැරියෙක් තමය...ඇය කාටවත් අවලක් තියේද :v යුනි එකේ ලංකාවේ හුජ්ජ කෙල්ලෝ කොල්ලෝ මාතර කියපු ගමන් කරීම බයක් බන් තියෙන්නේ..
    එක කෙල්ලෙක් අහනවා හපෝ ඔයාල දිශුම් දුෂුම් වලින් නේද වැඩ කියල,,

    එහෙම ලබ්බක් නැහැ..ඒ ඉස්සර වෙන්නැති..හැබය් ඉතින් බබා හුකුන් දාපු එකෙක්ව අතාරින්නේත් නැහැ

    හද්දා ඩොටේ කෙල්ලෙක් වෙන්න ඇති බන්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    මාතර වාහෙලාගේ කට විතරයි යකෝ. උන් හැමතැනම කිය කිය යනවා උන් මාතර කියලා. එත් මෙලො වැඩක් නැ.:no::no: තමන්ගේ පළාත ගැන කයිවාරු ගහ ගහ ඉන්නේ නැතුව රටට මොකක් හරි වැඩක් කරපන්. උබ Fake එකක් හදාගෙන අවේ තොගේ ගම මාතර කියන්නද යකෝ. එතනින්ම හිතාගන්න පුලුවන් මාතර හැටි. ලැජ්ජයි යකෝ..:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    :lol:



    ගාල්ලේ උන්ගේ වැඩ දැක්කා අපි චන්දෙදි
    අපො බන් චන්ද ගැන නම් කතා කරන්න එපා. එවුන් නම් අපිටත් පෙන්නන්න බැ. එත් බන් මුතුහෙට්ටිගමයට ඒ පැත්තේ මිනිස්සු කැමති. උඩුගම පැත්තේ එවුන් ඌව කරේ තියන් ඉන්නේ. හැබැයි මචන් උබ චන්දෙ නිසා ගාල්ලේ ඉන්නෙ ඔක්කොම ඒ වගේ උන් කියලා නම් කියන්න එපා.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    අපො බන් චන්ද ගැන නම් කතා කරන්න එපා. එවුන් නම් අපිටත් පෙන්නන්න බැ. එත් බන් මුතුහෙට්ටිගමයට ඒ පැත්තේ මිනිස්සු කැමති. උඩුගම පැත්තේ එවුන් ඌව කරේ තියන් ඉන්නේ. හැබැයි මචන් උබ චන්දෙ නිසා ගාල්ලේ ඉන්නෙ ඔක්කොම ඒ වගේ උන් කියලා නම් කියන්න එපා.


    chandedi mahinda dinne Galle & Matara town witharai hodee..anith ewa ehema ne.anika dan wena dewal dekkama maithrita dunna ewun neh ban okkotama wada gon..