ඉඩමක් විකුණා ගැනීමට .......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉඩමක් විකුණා ගැනීමට .......

    මේ ඉඩම තියෙන්නේ කොළබ -අවිස්සාවේල්ල පාරේ වැලිවිට අටේ කණුවේ...ප්‍රධාන පාරට 300m..
    වැටක් තියෙනවා...නිරවුල් ඔප්පු....සම්පුර්ණවම හරි බාගයක් හරි විකුනනවා....highway entrance එකට විනාඩි 5ක් දුර.....වතුරට යට වෙන ඒවා මුකුත් නැහැ...සල්ලි හදිස්සියකට දෙන්නේ...perch එකක් 310000ක් වගේ පර්චස් 15.7k තියෙනවා......තව පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන්.....:cool::cool::cool::cool::cool::cool::cool:

    9pq3bl.jpg

    b3sjeu.jpg

    dwrona.jpg

    xeg21x.jpg

    24uxibo.jpg
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹ දැන් සෑහෙන කල් ඉඳලනේ බන් ඕක විකුනන්න හදන්නේ. මම දැක්ක ත්‍රෙඩ් 2,3 කලිනුත්. තාමත් දෙන්න බැරි උනේ මොකක් හරි අවුලක් තියනවද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    idame pihiteema anuwa (1st pic) digin wadee, palalin adui wage. othana perch keeyak thiyanawada.

    poddak balanna EK eke kenek idamak hoya hoya hitiye. eyage budget ekath daala thibuna. a budget ekata nam ooka set karanna puluwani
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    oya pathhhe perch eka 3 wenawada bun tery... ape ballage namat tery bun :)

    :angry::angry::angry::angry::angry::P:P:P:P:P:P ou yako ..mokada balla???man gawa german shpherd kenek hitiya:love::love::love::love:

    ජින්තුවා;19220246 said:
    උඹ දැන් සෑහෙන කල් ඉඳලනේ බන් ඕක විකුනන්න හදන්නේ. මම දැක්ක ත්‍රෙඩ් 2,3 කලිනුත්. තාමත් දෙන්න බැරි උනේ මොකක් හරි අවුලක් තියනවද?

    ඔවු බන්....දෙන්න ඕන කමක් සෙට් උනේ නැ...මේද පර හොදටෝම හිර වෙලා ඉන්නේ....බැරිම තැන තම දෙන්න බැලුවේ...අපරාදේ දෙන එකත්...වෙන කරන්න දේකුත් නැ බන්....

    idame pihiteema anuwa (1st pic) digin wadee, palalin adui wage. othana perch keeyak thiyanawada.

    poddak balanna EK eke kenek idamak hoya hoya hitiye. eyage budget ekath daala thibuna. a budget ekata nam ooka set karanna puluwani

    15.7 perchase...වැඩියෙන්ම දිගකුත් නැ....සාමාන්යෙන් ගෙයක් හදන්න නියම ගාන...එල මන් බලන්නන් මචන්..තැන්කු......
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    pom ekek bun :love::love:

    colombo walin atha nisa gaana tikak adu karapan bun
    ape idamak wikunuwa palawatthe parliment ekata 3 or 4 km perch ekak giye 5lax bun

    ikman eke dapan ad ekak

    damma machan...hhighway anan manan nisa e paththe gana wadi bun ...ane manda...:confused::confused::confused::confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජින්තුවා;19220246 said:
    උඹ දැන් සෑහෙන කල් ඉඳලනේ බන් ඕක විකුනන්න හදන්නේ. මම දැක්ක ත්‍රෙඩ් 2,3 කලිනුත්. තාමත් දෙන්න බැරි උනේ මොකක් හරි අවුලක් තියනවද?

    Mun 3.10 kiwwata echchara watinnathuwa ethi

    Bank ekaka weda karana ekekgen ehuwanam e peththe land value eka denaganna puluwan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Mun 3.10 kiwwata echchara watinnathuwa ethi

    Bank ekaka weda karana ekekgen ehuwanam e peththe land value eka denaganna puluwan

    e paththe wikunapu ganana thama kiwwe mama....bank wala kohomath valuation eka ganne aduwen :yes::yes::yes::yes: