ah... happe athi. oya inne kukulek....

Ah Ranga podoo kohomada



හ්ම්ම් හ්ම්ම් දැන් ලෙඩ සනීපයි වගේ
![]()
දැන් ලොකු අවුලක් නෑ මචෝ. කැස්ස නම් තාම තියෙනවා. කොහොමත් කැස්ස හොද වෙලා යන්න මාසයක් වත් යනවනෙ...
සිරි ලංකාස්දීපය පැත්තේ මොකද වෙනෙනේ මේ දවස් වල
ඔව් හැබැයි
කොලබට නම් වහිනවා බන් හිටු කියල ඊයෙත් හොදටම වැස්සා 
මෙ දවස් වල පට්ට බිසී බන්,,,,මෙන්න මෙයා




මෙ දවස් වල පට්ට බිසී බන්,,,,
මම නිවාඩුවක් දාල ගෙදරත් ගියා..
මෙ දවස් වල පොඩි වැඩකට අත ගහල ඉන්නේ බන්![]()

ඔව් අක්කේ එනවා යනවා..Ah Ranga podoo kohomada
Enava hi kiyanava etapase penna na![]()

පොස්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑ දැන් මට පට්ට බිසී වෙලා ඉන්නේ මේ ටිකේ

....ගෙදරත් ගියා සිකුරාදා.

.අදයි කොලබ ආවේ


පී එම් එකක් දැම්ම බන්..බලමුකෝ..බැරි වෙන එකක් නෑඅරූව කන්ටැක් කරාද?![]()





පී එම් එකක් දැම්ම බන්..බලමුකෝ..බැරි වෙන එකක් නෑ
මේ කුකු මම හෙට එනවා ඔතනට ෆියුචර් වර්ල්ඩ් එකට යන්නත් එක්ක![]()

