EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ;) හ්ම්ම් හ්ම්ම් දැන් ලෙඩ සනීපයි වගේ :cool:

    දැන් ලොකු අවුලක් නෑ මචෝ. කැස්ස නම් තාම තියෙනවා. කොහොමත් කැස්ස හොද වෙලා යන්න මාසයක් වත් යනවනෙ...

    සිරි ලංකාස්දීපය පැත්තේ මොකද වෙනෙනේ මේ දවස් වල
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    දැන් ලොකු අවුලක් නෑ මචෝ. කැස්ස නම් තාම තියෙනවා. කොහොමත් කැස්ස හොද වෙලා යන්න මාසයක් වත් යනවනෙ...

    සිරි ලංකාස්දීපය පැත්තේ මොකද වෙනෙනේ මේ දවස් වල

    අහ්හ් එහෙනම් shape නෙහ් :) ඔව් හැබැයි :baffled: කොලබට නම් වහිනවා බන් හිටු කියල ඊයෙත් හොදටම වැස්සා :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙ දවස් වල පට්ට බිසී බන්,,,,:sorry:
    මම නිවාඩුවක් දාල ගෙදරත් ගියා..:yes:
    මෙ දවස් වල පොඩි වැඩකට අත ගහල ඉන්නේ බන්:yes::yes:

    අරූව කන්ටැක් කරාද? :confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ah Ranga podoo kohomada :)
    Enava hi kiyanava etapase penna na:rolleyes::baffled:
    ඔව් අක්කේ එනවා යනවා..:(:(පොස්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑ දැන් මට පට්ට බිසී වෙලා ඉන්නේ මේ ටිකේ:(:(:(....ගෙදරත් ගියා සිකුරාදා.:yes::yes::yes:.අදයි කොලබ ආවේ:):):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අරූව කන්ටැක් කරාද? :confused:
    පී එම් එකක් දැම්ම බන්..බලමුකෝ..බැරි වෙන එකක් නෑ:rolleyes::rolleyes:
    මේ කුකු මම හෙට එනවා ඔතනට ෆියුචර් වර්ල්ඩ් එකට යන්නත් එක්ක:yes::yes::D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පී එම් එකක් දැම්ම බන්..බලමුකෝ..බැරි වෙන එකක් නෑ:rolleyes::rolleyes:
    මේ කුකු මම හෙට එනවා ඔතනට ෆියුචර් වර්ල්ඩ් එකට යන්නත් එක්ක:yes::yes::D

    හා මචන්... උඹ හැමදාම එනවනෙ.. :P:P