Vlog එකකට help එකක්.

vlogmalin

Member
Oct 28, 2015
12
0
0
ලගදි පොඩි video blog එකක් පටන් ගත්තා. ඒකට වටිනා අදහස් ටිකක් දෙන්න පුලුවන්ද?

මෙන්න චැනල් එක vlogmalin.
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට බන්...උබට ටීෂර්ට් කීයක් තියෙනවද? මට නම් දෙකයි තුනයි බන් තියෙන්නේ...නැත්තම් මමත් වීඩියෝ හදල දානවා :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තාම උදවුවක් ලැබුනේ නැහැ නේද? දන්නේ නැහැ බන් ඕවා ගැන වැඩිය. :sorry:
    subscribe කරන්නම්. :D