මචන්ලා එක් එක් විද්‍යාපීඨවල උගන්වන විෂයන් මොනාද ? පාඨමාලා කාලය කොච්චරද ? වගේ තොරතුරු හොයාගන්න ක්‍රමයක් තියෙනවද ?
එලකිරි මචන්, උබ නම් දෙයියෙක් නෙමෙයි බන් දේවාලයක්
Rep +++
ඔබ ගේ ඉතාමත් කාරුනික ඉල්ලීම මත මෙය බම්ප් කරමි.මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
ඔබ ගේ ඉතාමත් කාරුනික ඉල්ලීම මත මෙය බම්ප් කරමි.
ඉන් එළකිරියන් හටත්, ඔබටත්, මෙය දැමූ වස් කවියාටත් සෙතක් මැ වේවා!
බම්ප් කරමි!
බම්ප් වේවා!!!
කව්ද යකෝ වස් 
ඔබ ගේ ඉතාමත් කාරුනික ඉල්ලීම මත මෙය බම්ප් කරමි.
ඉන් එළකිරියන් හටත්, ඔබටත්, මෙය දැමූ වස් කවියාටත් සෙතක් මැ වේවා!
බම්ප් කරමි!
බම්ප් වේවා!!!



