☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉතින්.. අපිට ගාණක්වත් නැහැනෙ. :P:P:P අපි ලස්සනට නිදහසේ ත්‍රෙඩ් එක අරගෙන යනව උයා නැතුව

Ahh ehemada pute.. Paris..elus..palayaw geta...:frown:
Dan perapanko paniyo..:dull:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කුමාර අයිය සෙල්ලන් පෙන්නනවා වගේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමා කෝ පෙරා බොක්ක?:rolleyes:

    වෙනද දෙන්න එකටමනේ එන්නේ

    පෙරාටයි මටයි වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරල ලද ගීයක්

    පලන්චියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
    එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
    හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද

    දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
    හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    tumblr_n1xq0fhyx41qhy7g3o1_500.gif

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයිය සෙල්ලන් පෙන්නනවා වගේ

    හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට මලයො..

    රැදී සිටින්න අප සමගින් :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරාටයි මටයි වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරල ලද ගීයක්

    පලන්චියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
    එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
    හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද

    දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
    හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ


    :rolleyes::rolleyes:

    කවුද දැන් ඔය කියන එක මල?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Api samanyen 1000-2000 ewa ganan ganne na malli..:dull:

    ඇයි ඉතින් 20000 ගහල තව පෝස්ට් 1000 ක් ගහනකල්ම හිටියෙ 20000 ට විෂ් කරන්න.:confused::confused:
    ජබුක්:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes:

    කවුද දැන් ඔය කියන එක මල?

    මම දැන් මෙතන එක මලක නමක් කිව්වොත් අනිත් මල් ටිකට මල පනියි.
    ඒක නිසා නම් ගම් හෙළිකිරීමෙන් වැලකී සිටිනවා :P:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පෙරාටයි මටයි වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරල ලද ගීයක්

    පලන්චියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
    එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

    විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
    හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද

    දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
    හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ

    ubala dennama den kasada bendapu minissu neda ban? :eek:
     
    Status
    Not open for further replies.