ඉතින්.. අපිට ගාණක්වත් නැහැනෙ.අපි ලස්සනට නිදහසේ ත්‍රෙඩ් එක අරගෙන යනව උයා නැතුව
Ahh ehemada pute.. Paris..elus..palayaw geta...

Dan perapanko paniyo..

ඉතින්.. අපිට ගාණක්වත් නැහැනෙ.අපි ලස්සනට නිදහසේ ත්‍රෙඩ් එක අරගෙන යනව උයා නැතුව


ඉතින්.. අපිට ගාණක්වත් නැහැනෙ.අපි ලස්සනට නිදහසේ ත්‍රෙඩ් එක අරගෙන යනව උයා නැතුව
paw ban ohomath kiyanwada ape ashmi gediyata
කුමා කෝ පෙරා බොක්ක?
වෙනද දෙන්න එකටමනේ එන්නේ
Post 20,000 ta suba pathum suda..![]()


Ahh ehemada pute.. Paris..elus..palayaw geta...
Dan perapanko paniyo..![]()


කුමාර අයිය සෙල්ලන් පෙන්නනවා වගේ


ඇන්ටි..පෝස්ට් 20000 නෙමෙයි පෝස්ට් 21000
හතලිස් ඇදිරිය![]()

පෙරාටයි මටයි වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරල ලද ගීයක්
පලන්චියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද
දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ


Api samanyen 1000-2000 ewa ganan ganne na malli..![]()




okAhh ehemada pute.. Paris..elus..palayaw geta...
Dan perapanko paniyo..![]()


කවුද දැන් ඔය කියන එක මල?


Post 20,000 ta suba pathum suda..![]()


Thanks darlo 
හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට මලයො..
රැදී සිටින්න අප සමගින්![]()
පෙරා එනකම් විතරයි ඔය සෙල්ලම්![]()



පෙරාටයි මටයි වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරල ලද ගීයක්
පලන්චියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද
දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ
