☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා එනකම් විතරයි ඔය සෙල්ලම්;);)

    අපොයි ඔව්.. පෙරා එක්ක සෙල්ලන් කරන්නෙ කොහොමද..පොර අමුතු විදිහෙ සෙල්ලන් කරන්නනෙ එන්න කියන්නේ.. අපි ඒ සීන් වලට නැහැ මලයො :angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දැන් මෙතන එක මලක නමක් කිව්වොත් අනිත් මල් ටිකට මල පනියි.
    ඒක නිසා නම් ගම් හෙළිකිරීමෙන් වැලකී සිටිනවා :P:P


    :lol::lol:

    ඉඟියක් දෙන්න පුළුවන්ද ඔබතුමාට :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubala dennama den kasada bendapu minissu neda ban? :eek:

    ෂ්...... කට කට.. මිනිස්සු බලයි ඇයි ඔයා අහක යන තොප්පි දාගන්නෙ කියල...
    මේවා රටේ ලෝකයෙ මිනිස්සු දැන ගන්න ඕනි ඒවා නෙමෙයි සුදූ.... :P:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :shocked::shocked::shocked::shocked: මොනවා මුන් දෙන්න බැදලද :shocked::shocked::shocked:

    ow kuma thama MRS PERERA, danne nedda? :eek::lol::lol:

    ෂ්...... කට කට.. මිනිස්සු බලයි ඇයි ඔයා අහක යන තොප්පි දාගන්නෙ කියල...
    මේවා රටේ ලෝකයෙ මිනිස්සු දැන ගන්න ඕනි ඒවා නෙමෙයි සුදූ.... :P:P

    :shocked::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරලා මෙතන එක එක සෙල්ලම් දානවනේ.:lol:
    tumblr_n1xq0fhyx41qhy7g3o1_500.gif

    104596-yeah-ha-ha-yeah-gif-Jim-Carrey-J0ql.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කුමාගේ සිහින ලෝකේ දැන්ම කඩා බිද ඉහිරවන්න එපා සහෝදරවරුනි පෙරා අවහම අපි වතුර බාල්දියක් දාලම නැගිට්ටවමු :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow kuma thama MRS PERERA, danne nedda? :eek::lol::lol:
    :shocked::lol::lol:

    මම ඒ සීන් වලට කැමති නැහැ සහෝ... මම ඒකයි මේ අපේ සුදු බෝල සහෝලට ලයින් දාන්නෙ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාගේ සිහින ලෝකේ දැන්ම කඩා බිද ඉහිරවන්න එපා සහෝදරවරුනි පෙරා අවහම අපි වතුර බාල්දියක් දාලම නැගිට්ටවමු :D:D

    සිහිනෙන් පවා රෑ බැඳුණත් සිතේ මට හිමි නොවේ ඔබෙ ආදරේ සුසුමක් විලාසේ ඉන්නම් මෙසේ.. ♥
     
    Status
    Not open for further replies.