තාත්තාකෙනෙක් නිසා කියන්නේ කන කැස්බැවා විය සිදුරෙන් ආහසබලනවා වගේ ලැබුන ආත්මාය් එකෙත් පිරිමි අත්මය නාස්ති කර ගන්න එපා, හොදර ඉගෙන ගනින් පුතේ ආදරේ වුනත් දලා ගියා කියන අලූටික විතරක් අතේ තියන් සුසුම් හෙලන්න එපා දෙන්නම ගින්දරද කවුද පුලුන් කොහොමද ඇවිලුනේ වැරැද්ද කොහොද? ස්වයං වීවචනයක් තන්ගේ හදවතර තට්ටුවක් දලා අහලා, අනිත් කෙනා ගැන හිතන්න, මේ ලැබු මනුස්ස අත්මය අවුරුදු 16-20 පසුවන මේ කමය ආදරයක ඉගෙනිම පැහැර හැරිම නැමති මාරක කඩයිම කොහොම හරි පහුකරලා අවුරුදු 20ක් පැන්නහාම් බෙසික්ස් එකක් හදාගන්න, යන්න ඔන මාර්ගය කෙලින්ම පෙනෙයි, නූවර යන්න ඔන කෙල්ලෙක්ව බලනන් කොලබ ඉන්න උබට යබ යන මාර්ගයෙම කාර්‍යාලයේ, උසස් අද්‍යාපන ආයතනයේ, හමුවෙන කෙල්ල ගොඩක් මැච් වෙයි ප්‍රශ්ණ එන්නේ දූර වුනහම, තමන්ගේ හෙවනේ ඉන්න කෙනෙක්ට තමන්ගේ හෙවනත් වැටෙන ගෙඩි දඩුවලත් දුක සතුට තමන්ගෙන්ම තාමා එකකම් බෙදාගන්න පුලුවන්, දුරස් වුනොත් තමයි ඔක්කොම ප්‍රශ්ණ, ආදරය කියන එකම සංදිස්තානය පහු කරහම, ජිවිතේ ගැට ගහගන්න ගොඩක් දුකක් විදින්න ඔන , බොලද ආදරේ පොඩි පොඩ් තැන් කසාදෙන් පස්සේ නැති වුනහාම්ත් බලාපොරොත්තු වුනහමත් , ඉලකට ඉට වඩා ලොකු ප්‍රශ්ණ මම මේ දුක් මහන්සියෙන් හම්බ කරලා ටික ටික ලොන් ගෙව ගෙවා ගෙවල් හදලා, උබව උගන්වනන් මහන්සියක් වුනේ අයාලේ යන්න නෙවෙයි පුතේ, මට සැලකුවේ නැතත් උබ උබට සලකපන් ,
මීට උබේ තාත්තා