මරුසිරා;19043165 said:මචන් ඔය දානවා වගේම බයික් ගැනත් පුලුවන්නම් දාපන්කෝ ..වාහනයක් කියන්නේ තවමත් හීනයක් .අඩුම ගානේ ඉන්දියන් ලබ්බවල් නැතිව හොද ජපන් බයික් එකක් වත් ගන්නයි බලන්නේ .රේස් පදින්න් නෙමේ බන් උපරිම 125 cc ගෙන්වනවානම් ගානත් එක්කම දාපන්කෝ![]()
BIKE ගැන මම දන්නේ නෑ මචන්. DUTY ගහන විදිය වත් දන්නේ න බං .BIKE වල CIF නම් දෙන්න පුළුවන් 250CC - 2500CC







