2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උයත් එක්ක මම තලහයි අලේ...බයිට් කන්න විතලක් නම් කඩේට එන්න එපා කිවුවනේ :sorry:
    tuzki-bunny-emoticon-001.gif
    කව්ද කිව්වේ :eek:

    අලෝ අලෝ

    අපි ආව ගමන් නැතුව ගියා :sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි පලවෙනි රික්වෙස්ට් ඒක මගෙන් හොඳේ...
    ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා ජෝතිපාල මහත්මයාගේ සින්දුවක්..

    දෙවෙනි රික්වෙස්ට් එකට මෙන්න මේ හින්දි සින්දුව දෙන්න...
    සාන්ස් මේ තේරී.. සාන්ස් මිලී (ජබ් තක් හේ ජාන් මුවි එකෙන්)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කව්ද කිව්වේ :eek:



    අපි ආව ගමන් නැතුව ගියා :sorry:

    ටික කාලෙකට කලින් රේඩියෝ ත්‍රෙඩ් එකෙදිම කිවුවෙ...මචන් කඩේ අයිතිකාරයා නේද අහලා මම අමද්‍යප හැබැයි බයිට් වලට කෙළිනවා කිවුවම :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ටික කාලෙකට කලින් රේඩියෝ ත්‍රෙඩ් එකෙදිම කිවුවෙ...මචන් කඩේ අයිතිකාරයා නේද අහලා මම අමද්‍යප හැබැයි බයිට් වලට කෙළිනවා කිවුවම :D

    බයිට් වලට කෙළියට කමක් නෑ ගෙවනවනම් :baffled: කඩේ එකා එහෙම කිව්වේ නැද්ද :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අනේ නන්ගි වදින්නම් එන්න එපා මේ පැත්තේ එපා එපා එපා එන්න එපා