කව්ද කිව්වේඋයත් එක්ක මම තලහයි අලේ...බයිට් කන්න විතලක් නම් කඩේට එන්න එපා කිවුවනේ![]()
![]()

අලෝ අලෝ

කව්ද කිව්වේ
අපි ආව ගමන් නැතුව ගියා![]()

ටික කාලෙකට කලින් රේඩියෝ ත්‍රෙඩ් එකෙදිම කිවුවෙ...මචන් කඩේ අයිතිකාරයා නේද අහලා මම අමද්‍යප හැබැයි බයිට් වලට කෙළිනවා කිවුවම![]()
කඩේ එකා එහෙම කිව්වේ නැද්ද 
.....:::: Daga Gei Daduwam Siyumali Wadi Nam - Vijaya Kumaranathunga:::::....

සියුමැලි වැඩි නම් ඉතින් කරන්න දෙයක් නැහැ..![]()
මේ ප්ලේන්ටියකුයි වඩේකුයි කාල පැත්තකට වෙලා හිටියනම්

