සොහොන සහෝ... කොහොමද ඉගිල්ලෙන්නේ ඔයා...

අද වැස්සත් නැහැනේ අපිට.. නිදහසේ රේඩියෝ අහනවා...![]()

සොහොන සහෝ... කොහොමද ඉගිල්ලෙන්නේ ඔයා...
කොප්පෙට තේක හදලා අයිස් ක්රීම් කෝටුවක් ඒකට දාලා ෆ්රිජ් එකේ උඩ තට්ටුවේ දාලා තියල ගල් උනාම තමා කන්න වෙන්නේ![]()

අර සෙඩ්රීක් මාමාව ගනන් ගන්න මචංලා
ක්රා ක්රා
ඕහ් ක්රා
යෝ ක්රා
කන්න මොනවැයි ගෙනාවේ
