2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
hehe mokada wenne ithin :D


Ay me sorry smiley daalaa:baffled:

සින්දුවක් අහගෙන වැනි වැනී ඉන්නවා ඉතින් :yes:
tuzki-bunny-emoticon-022.gif
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    විජය කුමාරතුංග ගිත 1000 වඩා කියල තියනව කියන්නෙ ඇත්තද මචන්ල. :shocked::shocked::shocked::shocked: දන්නෙ නැති හින්ද දැනගන්න ඇහුවෙ. :):):):):):):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Onna ehenam man request karanava:)
    Tiron and Ishan ge Hithuwakkarai hithanam :love:
    Rookantha Gunathilake ge Sanda Pini diye :love:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දැන් මතක් වුනේ මේ සින්දුව ඉල්ලලා නැවතිලා තිබුන වැස්ස පටන් ගනී ද දන්නෙ නෑ :baffled::baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් මතක් වුනේ මේ සින්දුව ඉල්ලලා නැවතිලා තිබුන වැස්ස පටන් ගනී ද දන්නෙ නෑ :baffled::baffled::baffled:

    වැස්ස තව හොඳයි.... උදේ 3 පහු උන ගමන් මාර සීතලක් තියෙන්නේ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වැස්ස තව හොඳයි.... උදේ 3 පහු උන ගමන් මාර සීතලක් තියෙන්නේ...

    :yes: මේ දවස් ටිකේ වැඩට යන්න තියනවා කියලා මතක් වෙද්දි මරන්න දක්කන් යනවා වගේ :sorry::sorry: