Dialog satellite එකක් ගත්ත. 10,000ට දෙන per day tv එක ගත්තෙ. දවසට රු.3ක් චාර්ජ් වෙන එක. මුලින් 6000ක් දීල ගත්තෙ. ඒක නිසා ඉතුරු ටික දෙනකන් දවසට රු.12ක් චාර්ජ් වෙන පැකේජ් එක ඇක්ටිව් කරල දුන්නෙ. ඉතුරු ටික ගෙව්වම රු.3 එකට හදල දෙන්නම් කිව්ව. උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි 






