Dialog Satellite එකක් ගත්ත

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Dialog satellite එකක් ගත්ත. 10,000ට දෙන per day tv එක ගත්තෙ. දවසට රු.3ක් චාර්ජ් වෙන එක. මුලින් 6000ක් දීල ගත්තෙ. ඒක නිසා ඉතුරු ටික දෙනකන් දවසට රු.12ක් චාර්ජ් වෙන පැකේජ් එක ඇක්ටිව් කරල දුන්නෙ. ඉතුරු ටික ගෙව්වම රු.3 එකට හදල දෙන්නම් කිව්ව. උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි :D
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචෝ ඔයා කවදද ඕක ගත්තේ කොහෙන්ද ගත්ත place 1. මම ගිය මාසෙම try කළා. stock ඉවරයි. ලංකාවේ කොහෙවත් නෑලු. :(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වැඩේනම් හොදයි කොල්ලෝ ඒත් වැස්ස වෙලාවට තමා ටිකක් අවුල්....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කියහන්කෝ බන් විස්තර මන් මාසෙට ගෙවන එක
    පාවිච්චි කරන්නේ ඊට වඩා පට්ටද චැනල් වල වෙනසක් තියේද මාසෙට ඔක්කොම වියදම කීයද
    එකෙම කියලා :yes:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මචෝ ඔයා කවදද ඕක ගත්තේ කොහෙන්ද ගත්ත place 1. මම ගිය මාසෙම try කළා. stock ඉවරයි. ලංකාවේ කොහෙවත් නෑලු. :(

    මම ගත්තෙ ගාල්ලෙ උඩුගමින්. මෙහේ නම් හැම කොමියුනිකේෂන් එකකම තියෙනව
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    machan oke channel list kiyannko

    මුල් මාසෙ නම් චැනල් ඔක්කොම ෆ්‍රී දෙනව. ඊට පස්සෙ චැනල් 35යි. ලංකාවෙ චැනල් 16ක් තියෙනව
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වැඩේනම් හොදයි කොල්ලෝ ඒත් වැස්ස වෙලාවට තමා ටිකක් අවුල්....

    වැහැගෙන එනකොට අවුල්. වහිනකොට අවුලක් නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බැලුවෙ Peo TV එකට මාරු වෙන්න. Peo TV එකේ පැකේජ් එක කස්ටමයිස් කරගන්න පුලුවන් කතාවක් ආරංචි වුනා. ඇත්තද දන්නෑ.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කියහන්කෝ බන් විස්තර මන් මාසෙට ගෙවන එක
    පාවිච්චි කරන්නේ ඊට වඩා පට්ටද චැනල් වල වෙනසක් තියේද මාසෙට ඔක්කොම වියදම කීයද
    එකෙම කියලා :yes:

    මාසෙට ගෙවන එකේ වෙන රටවල චැනල් ඔක්කොත් දෙනවනෙ. මේකෙ එහෙම නෑ. ලංකාවෙ චැනල් ටික තමයි. මට නම් වෙන රටවල චැනල් ඕන වෙන්නෙ නෑ. ඕන නම් වෙනම ගෙවල චැනල් ඇක්ටිව් කරගන්න පුලුවන්. දවසට රු3+tax. මාසෙටම යන්නෙ 120ක් වගේ